Friday, August 28, 2026
Follow Us
Political

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සුවිශේෂී කරුණු කිහිපයක් හෙළිදරව් කිරීමට සූදානමින් සිටින බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Political

සී වී විග්නේෂ්වරන් මහතා උතුරු පළාතේ ප්‍රධාන මහා ඇමතිවරයාව සිටි කාලයේ දී ඊලාම් රාජ්‍යයකට අවශ්‍ය පසුබිම සකසා ගනිමින් සිටි බව රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

Political

19 වෙනි සංශෝධනයට තමන් ඡන්දය ලබාදුන්නේ ඉතාම ඉක්මනින් 20 වැනි සංශෝධනයක් ගෙන එන බවට එක්සත් ජාතික පක්ෂය දුන් පොරොන්දුව අනුව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

Political

ප්‍රජාතන්ද්‍රවාදී නොවන මහතීර් මොහොමඩ් යටතේ මැලේසියාවත් ජෙනරාල් පාර්ක් යටතේ දකුණු කොරියාවත් සංවර්ධිත, පොහොසත් රටවල් බවට පත්වූ බැවින් විධායකට අතට බලය එකතු වීම පිළිබඳ මෙරට පුරවැසියන් බියට පත්විය යුතු නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

Political

විසිවැනි සංශෝධනය ගෙන ඒමට ප්‍රධානතම හේතුව බල තණ්හාව බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවැසීය.

Political

මන්ත්‍රී ආරක්ෂාව සඳහා දැනට ලබාදී සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාට අමතරව වෙන කිසිම පොලිස් නිලධාරියකු ලබා නොදෙන බව අභ්‍යන්තර ආරක්ෂාව භාර රාජ්‍ය ඇමැති සහ වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ ඊයේ (23 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

Political

පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතුවල වගකීම නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ මහලේකම් අකිල විරාජ් කාරියවසම්ට පැවරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කටයුතු යොදා ඇත.

Political

Denying claims made by former Minister John Amaratunge that he will be UNP’s national list member, the UNP General Secretary Akila Viraj Kariyawasam yesterday said no such decision has been made by the party as yet.

Political

ඡන්දය පාවිච්චි නොකරන ඡන්දදායකයන්ගෙන් දඩයක් අය කිරීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතු බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (23 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

Political

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස වර්තමාන රජයේ කොටස්කරුවන් ලෙස සෑම අභියෝගයකට ම මුහුණ දීමට සිදුවෙනවා. මේ 69 වන සමරුවේ, අපි දැන ගන්න ඕන ප්‍රධාන කාරණේ කියලා මම විශ්වාස කරන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලනය කරන්න ලෑස්ති වෙන්න ඕනේ කියලයි මම නම් විශ්වාස කරන්නේ. අභියෝග එයි. ප්‍රශ්න එයි. ඇමතිකම් මන්ත්‍රීකම් නැති වෙයි. සංවිධායකකම් නැති වෙයි. හැබැයි අභියෝගය ජනතාව හමුවේ තියෙනවා. ඒ නිසා මේ 20 වෙනි සංශෝධනය පිළිබඳවත් අපිට ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපි ඒවා ප්‍රසිද්ධියේ කථා කරලා ආණ්ඩුව අපහසුතාවයට පත්කරනවා වෙනුවට ඒ සම්බන්ධයෙන් අපේ තියෙන අදහස්, අපි බලාපොරොත්තු වෙන්වා අනාගතයේ දී අග්‍රාමාත්‍යවරයාට හා ජනාධිපතිවරයාට යවන්න.“

Political

පසුගිය මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සදහා 80 වියැති ජෝන් අමරතුංග මහතා නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.

Political

රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිධූරයට මහාචාර්ය තිස්ස විතාරණ මහතාව තෝරා ගෙන තිබේ.

Political

හිටපු ඇමැතිවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රාවුෆ් හකීම්, සරත් ෆොන්සේකා ඇතුළු 08 දෙනකු දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම මග හරින ලද පුද්ගලයන් ලෙස සලකා, ඔවුන්ට එරෙහිව වහාම පියවර ගන්නා බව සභාපති විනිසුරු උපාලි අබේරත්න ඊයේ (24 වැනිදා) ප්‍රකාශ කළේ ය.

Political

රටේ මහජනතාවගේ බදු මුදල් වලින් කි‍්‍රයාත්මක වන රජයේ ආයතන හා රාජ්‍ය ව්‍යාපාර විගණනයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලබන්නේ නම් එහි ඇති එකම අරමුණ මහජන මුදල් සොරාකෑම බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතා චෝදනා කරයි.

Political

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේලය විසින් අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කර තිබේ.

Political

පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති විසි වන සංශෝධන පනත් කෙටුම්පතට ඡන්දය ලබාදීම හෝ නොදීම ගැන තීරණය කරන්නේ එම සංශෝධනය ඇති ගුණ අගුණ ගැන සාකච්ඡාකිරීමෙන් අනතුරුව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

Political

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර පවතින අර්බුදය විසඳාගැනීම සම්බන්ධයෙන් සිතා බලන ලෙස, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් තමා ඉල්ලා සිටි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක පවසනවා.

Political

ඇතැම් මුස්ලිම් මන්ත්‍රීවරුන් දේශපාලනය ව්‍යාපාරයක් කරගෙන තිබෙන බැවින් ඔවුන් සැමවිටම පවතින ආණ්ඩු සමග සම්බන්ධ වී කටයුතු කිරීම පුරුද්දක් කර ගෙන තිබෙන බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කරයි.