Tuesday, January 13, 2026
Follow Us
ජවිපෙ 20 ට පක්ෂ වන ලකුණු

20 වන සංශෝධනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ හෝ එම පක්ෂය නියෝජනය සහිත ජාතික ජන බලවේගය මෙතෙක් අධිකරණමය ක්‍රියාමාර්ගයන්ට යොමුව නැති බව වාර්තා වේ.

මේ වනවිට විපක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂ 20ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයන්ට පිවිසී තිබුණද ජවිපෙ පමණක් මෙතෙක් එවැනි ක්‍රියාමාර්ගයකට යොමුු නොවීම විශේෂ සිදුවීමකි.

දැනට 20ට එරෙහිව පෙත්සම් 20ක් අධිකරණයට ඉදිරිපත්ව ඇත.

(Lanka Leads)