Friday, August 28, 2026
Follow Us
Political

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේ දිවුරුම් පිට ලබා දී ඇති සාක්ෂි සත්‍යයෙන් තොර බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (28 වැනිදා) සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය.

Political

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ස්ථාපිත කොට තිබූ දේශපාලන ක්‍රමෝපායන් හා පර්යේෂණ ඒකකය වසා දැමීමට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.

Political

The Sri Lanka Bureau of Foreign Employment (SLBFE) is currently exploring the availability of international employment opportunities for Sri Lankans, The Morning learnt.

Political

The Sri Lanka Freedom Party (SLFP) yesterday appointed a 10-member committee to study the proposed 20th Amendment to the Constitution.

Political

20 වන සංශෝධනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ හෝ එම පක්ෂය නියෝජනය සහිත ජාතික ජන බලවේගය මෙතෙක් අධිකරණමය ක්‍රියාමාර්ගයන්ට යොමුව නැති බව වාර්තා වේ.

Political

The Parliamentary Secretariat is to rent a Central Bank of Sri Lanka (CBSL)-owned building as a residence to accommodate a number of new parliamentarians.

Political

Samagi Jana Balawegaya (SJB) will only support a move to rectify shortcomings of the Provincial Council (PC) system but would not approve an abolition of the 13th Amendment, one of the party’s MPs said yesterday.

Political

Several MPs of the opposition will raise their hands in support of the 20th Amendment to the Constitution, but without crossing the floor of the House to join the government, Daily Mirror learns.

Political

The Tamil National Alliance (TNA) welcomed the stand taken by Indian Prime Minister Narendra Modi on the Sri Lanka Tamil issue.

Political

Samagi Jana Balawegaya (SJB) will only support a move to rectify shortcomings of the Provincial Council (PC) system but would not approve an abolition of the 13th Amendment, one of the party’s MPs said yesterday.

Political

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය විසින් සිදු කෙරෙන්නේ මෙතෙක් මේ රටෙහි සූරාකෑමට ලක් නොවී ඉතිරි වුණු යමක් ඇත්නම් එයත් සූරාකෑම සඳහා අධිරාජ්‍යවාදී බලවේගවලට අවශ්‍ය නීතිමය වටපිටාව සකස් කරදීම බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

Political

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සිය පක්ෂය ද හෙට (28) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරන බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසනවා.

Political

Samagi Jana Balawegaya (SJB) Deputy General Secretary Sujeewa Senasinghe has resigned from his post in line with his decision to bow out of politics.

Political

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉතා භයානක බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

Political

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේදී විපක්ෂයේ විසි දෙනෙකුගේ සහාය ඊට ලබාගැනීම සඳහා අවශ්‍ය සියලුම කටයුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මේ වනවිටත් සූදානම් කර ඇති බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

Political

යෝජිත 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අධ්‍යනය කර පක්ෂය වෙත නිර්දේශයන් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්කළ කමිටුවේ සාමාජිකයින් නම්කර තිබේ.

Political

හිටපු කථානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සමග නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සූදානම් වන බවට පළවන වාර්තා අසත්‍ය බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය පවසනවා. සතිඅන්ත පුවත්පතක් විසින් වාර්තා කර තිබූ එම පුවත පදනම් විරහිත බවයි එම සංවිධානයේ ලේකම් පාලිත ලිහිණිය කුමාර පැවසුවේ. සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය කිසිලෙසකින් හෝ දේශපාලන පක්ෂයක් ලෙස කටයුතු නොකරන බවද ඔහු සදහන් කළා.

Political

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් එම පක්ෂයේ ජාතික නායක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ එහි ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් මැතිවරණ කොමිසමට පැමිණ එහි නියෝජිතයින් සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.