Monday, January 12, 2026
Follow Us
විස්ස ජනතාව පරදවාවී - තිස්සගෙන් අනාවැකියක්

20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයකට ලක් කළහොත් ජනතාව එය ප‍්‍රතික්ෂේප කරනු ඇතැයි විශ්වාස කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක පවසනවා.

නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

සමගි ජනබලවේගයේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවීමට යෝජිත නව සන්ධානය සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මෙහිදී කරුණු දැක්වූවා.

(Neth)