පාර්ලිමේන්තුවේ මීලඟ රැස්වීම් ලබන ඔක්තෝබර් 06 වැනිදා සිට 09 වැනිදා දක්වා පැවැත්වීමට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
කොතරම් ගල්මුල් ගැසුවත් සජිත් ප්‍රේමදාස මහතා තවත් වසර පහකින් මෙරට ජනාධිපති වීම ස්ථිර බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කිසිඳු ගැටලුවක් ඇති නොවන බවට තමන්ට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) අරලියගහ මන්දිරයේදී පැවසීය.
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරුන් සහ පුවත්පත් කතුවරුන් අතර පැවති හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.
The proposed 20th Amendment will weaken democratic institutions and open the door to dictatorship, United National Party (UNP) Deputy Leader Ruwan Wijewardene warned yesterday, pledging that his party will do its utmost to block the legislation from being approved.
ආණ්ඩුවෙන් තමන්ට ලැබෙන සැලකිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහත් කළකිරීමෙන් පසුවන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට සහය දක්වන විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිළිබඳ අමාත්‍ය විමල් වීරවංශ මහතා අද ඉඟියක් පළ කළේය.
Colombo Chief Magistrate issued an arrest warrant yesterday for the arrest of former Petroleum Minister Arjuna Ranatunga which was later recalled after he appeared before the Magistrate on a motion.
එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර 2013 වසරේ මාතර නගරයේදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ චූදිතයන් ලෙස නම්කර සිටි මංගල සමරවීර මහතා ඇතුළු 63 දෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඊයේ (30) මෙම නඩුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවේ කැඳවා තිබිණි.
එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා සිටි රියාජ් බදියුදීන් මහතා මුදාහැර තිබෙනවා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බාල සහෝදරයා වන රියාජ් මුදාහැර තිබෙන්නේ අත්අඩංගුවට ගෙන මාස පහකට වැඩි කාලයක් රඳවා තබා ගැනීමෙන් පසුවයි.
The Samagi Jana Balawegaya (SJB) fears the stage is being prepared to make Namal Rajapaksa the next President.
විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත සම්මත කිරීමට ප‍්‍රථම ඒ පිළිබඳ පූර්ණ අධ්‍යනයක් මහ නාහිමිවරුන් ප‍්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව මගින් සිදුකර රටට මතයක් ඉදිරිපත් කිරීම කාලෝචිත බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා අස්ගිරි, මල්වතු මහා නාහිමිවරුන් හමුවේ කියා සිටියේය.
A public meeting attended by Leader of Opposition Sajith Premadasa at Ratmalana was attacked with stones last night.
State Minister of National Heritage and rural arts - Vidura Wickremenayake has said that he is against the proposed 20th Amendment to the constitution.
At the hearings of the petitions filed in favour and against the 20th Amendment to the Constitution yesterday, Counsel Iraj de Silva, representing the Deputy Leader of the UNP Ruwan Wijewardene said before a five-judge Supreme Court bench that the priority given to the Sovereignty of the people and Buddhism in the country could not be harmed and could not be changed by any Amendment to the Constitution.
Samagi Jana Balawegaya (SJB) Parliamentarian Dr. Harsha de Silva yesterday raised alarm over international rating agency Moody’s downgrade, warning the Government that it was the lowest ever rating given to Sri Lanka, and that the country was heading into a serious economic crisis unless multilateral support is secured. Moody’s Investors Service on Monday downgraded Sri Lanka’s sovereign rating two notches to Caa1, from B2, but said the outlook was stable. Among the key reasons for the downgrade was Sri Lanka’s weak debt affordability, high Budget deficit, policy opaqueness, and weakening institutions and governance. Addressing a press conference yesterday, Dr. de Silva said that concrete economic reforms were urgently needed, and that the Government should look to organisations such as the International Monetary Fund (IMF) to remedy the situation.
The report of the committee appointed to re-organise the UNP is likely to be handed over to Party Leader Ranil Wickremesinghe next week, party sources said yesterday.
2021 වසර සදහා වන අය වැය යෝජනාව ලබන නොවැම්බර් මස 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
The Colombo High Court today issued a travel ban on former Minister Patali Champika Ranawaka and two others.
Page 349 of 555