Saturday, August 29, 2026
Follow Us
Political

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතව තිබෙනවා.

Political

20 වැනි සංශෝධන කෙටුම්පතට ඉදිරියේදී එක් කරන බවට දැනට අධිකරණයට දැනුම් දී ඇති සංශෝධනවලට අමතරව තවත් සංශෝධන අවශ්‍ය නම් ආණ්ඩුව තුළ සිටින ඒ ඒ පක්ෂවලට තමන්ගේ යෝජනා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කර, කැබිනට් මණ්ඩලයෙහි සාකච්ඡා කර ඒවා ඇතුළත් කරගත හැකි බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Political

20 වන ව්‍යවස්ථා සංසෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කලද රිෂාඩි බදියුදීන් තම පක්ෂයට එකතු වීම සම්බන්ධයෙන් තමන්ද විරුද්ධ වන බවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේය.

Political

පාර්ලිමේන්තුවේ රැස්වීම් අද සිට (ඔක්තෝබර් 06 වැනිදා) ඔක්තෝබර් 09 වැනිදා දක්වා පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

Political

කාගේ හෝ මතයක් රැගෙන එය ජාතික මතවාදය යැයි පවසමින් විහිළු කතාකිරීම නුසුදුසු බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.

Political

විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අවශ්‍ය තුනෙන් දෙකේ බහුතරය පවත්වා ගැනීමට ආණ්ඩුවේ පක්ෂ අතර අවසන් සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

Political

Sri Lanka Podujana Peramuna (SLPP) Chairman Prof. G. L. Peiris yesterday played down dissenting voices within the Government against the 20th Amendment insisting that it was part of the democratic process.

Political

President Gotabaya Rajapaksa said yesterday that the Government has not entered into any political deal with parliamentarian Rishad Bathiudeen.

Political

20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයකට ලක් කළහොත් ජනතාව එය ප‍්‍රතික්ෂේප කරනු ඇතැයි විශ්වාස කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක පවසනවා.

Political

Samagi Jana Balawegaya (SJB) is ready to suspend confrontational politics and provide whatever support the government may need to curb the new situation that had arisen with regard to COVID-19, an MP attached to the party said yesterday.

Political

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු විග්‍රහ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට විශේෂ ලිපියක් යවා තිබේ. එම අඩුපාඩු විසඳාගත හැකි විකල්ප ද එම ලිපිය මගින් අවධාරණය කර ඇත.

Political

Former IGP Pujith Jayasundara and former Defence Secretary Hemasiri Fernando have to take the responsibility for not preventing coordinated terror attacks which occurred on Easter Sunday, former President Maithripala Sirisena yesterday informed the PCoI probing Easter Sunday attacks.

Political

20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංහෝධනය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

Political

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තවමත් කිසිවෙක් පත්කර නොමැත. ඊට අදාල පත් කිරීම අර්බුදයට ගොස් තිබෙන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා එම මන්ත්‍රී ධුරයට පත් නොවන්නේ නම් ඒ සඳහා හිමිකම් කීමට හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සූදානම්ව සිටීමයි.

Political

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (05) පැවැත්වීමට නියමිතය.

Political

ජාතික නිදහස් පෙරමුණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබෙනවා. ඒ 20 වන සංශෝධනය සම්බන්ධයෙන් කරුණු දක්වමින්.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා ආණ්ඩුවට එක් කර ගැනීමට තරම් මෝඩයෙකු ආණ්ඩුවේ ඇතැයි තමන් නොසිතන බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.