Saturday, August 16, 2025
Follow Us
මම 20ට විරුද්ධයි

තමන් විසි වන සංශෝධනයට විරුද්ධ බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.

තමන් එදා 18 වන සංශෝධනයට පවා විරුද්ධව අදහස් දැක්වූ බව ඒ මහතා පෙන්වා දුන්නේය.

තමන් 20 සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බව ඒ මහතා කියා සිටියේය.


(Lanka Leads)