Saturday, August 29, 2026
Follow Us
Political

The Opposition yesterday challenged Brandix Ltd. to reveal the list of its employees who were said to have returned from India on September 22 and the places where they underwent quarantine process.

Political

බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටා තිබෙන පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ සේවකයෙකුගේ සමිපතයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද පාර්ලිමේන්තුවේදී හෙළිවුවා.

Political

විගණන කොමිෂන් සභාව අහෝසි කිරීම මගින් විගණනයේ ස්වාධිනත්වය ඉබේම අහෝසි වී යන අතර විගණකාධිපතිද ඇතුලුව විගණනයට සම්බන්ධ සියලුමදෙනා ජනාධිපති විසින් පත් කරන සහ ජනාධිපතිට අවශ්‍ය විටෙක් ඉවත් කළ හැකි (විසිවන සංශෝධනයට අනුව) රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතට පත්කිරීම, රාජ්‍ය විගණනයට සිදුවන බරපතල අගතියක් බව අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමින් හිටපු කතානායක කරු ජයසුරිය කියා සිටියි.

Political

තමන් විසි වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීම සදහා ආණ්ඩුවට එක්වීමේ කිසිදු සූදානමක් නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් ප‍්‍රකාශ කර තිබෙනවා.

Political

පවුල් තුන්සිය ගණනක් පානීය ජලය පරිහරණය කරන ජලමූලාශ‍්‍රය වටේ තියෙන ගස්ටික කපාදමන නාගරික මන්ත‍්‍රීවරයා බෙල්ලෙන් අල්ලා එළියට ඇදල දාන්න කියලා පොලිසියට කියන්නැයි ඇමැති වාසුදේව නානායක්කාර මහතා රත්නපුර ප‍්‍රාදේශීය ලේකම්වරියට පැවැසුවේය.

Political

ආණ්ඩුව සමඟ එක්වීමට තමන් අදහස් කර නැතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

Political

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කටයුතු සඳහා තමන්ව සම්බන්ධ කර නොගන්නේ එම තමන් නුසුදුස්සෙක් බවට රජය සිතන නිසා විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පෙරේදා(6) රැස්වූ කෝප් කමිටුව අනාවරණය කරගත්තේ පාඨලී චම්පික අමාත්‍යයවරයා විසින් සිලෝන් කෝල් කම්පැණි (පෞද්) ආයතනයට ගල් අඟුරු මිළදී ගැනීමේදී ටෙන්ඩර් පටිපාටියේ අත්‍යාවශ්‍යය කාරණයක් වන අවශ්‍යය ගල් අඟුරු ප්‍රමාණය නිෂ්චිතව සඳහන් නොකිරීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.1ක පාඩුවක් සිදුව ඇති බවයි.

Political

පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අද දිනයේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

Political

20 වන සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ සියලුම මැතිඇමැතිවරුන් දැනුවත් කිරීම සදහා විශේෂ රැස්වීමක් හෙට (09) දින පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

Political

The Government has initiated discussions to take back a majority of the Trincomalee oil tanks which were given to the Lanka Indian Oil Corporation (LIOC) on a 35-year lease, Energy Minister Udaya Gammanpila told Parliament on Tuesday.

Political

State Minister of Internal Security, Chamal Rajapaksa, said MP Rishad Bathiudeen's brother Riyaj was released as investigations had revealed that he had no direct link to terrorism.

Political

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට දේශපාලන පළිගැනීම් විමසන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඊයේ (08 වැනිදා) නොතීසි නිකුත් කළේය.

Political

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක අර්ජුන රණතුංග මහතා එම තනතුරෙන් ඉවත් වී තිබේ.

Political

Former Prime Minister Ranil Wickremesinghe left early from the Presidential Commission of Inquiry (PCoI) after giving evidence on the inquiry into Easter Sunday attacks a while ago.

He informed the Commission that he was not well.

Political

The National Peoples’ Power (NPP) MP Vijitha Herath yesterday urged the government to immediately launch a programme to provide relief to the people in the lockdown areas in the Gampaha District.

Political

පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පසුගිය (05) පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී 20 වන සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රශ්න කොට ඇති බව දැනගන්නට තිබේ.

Political

මුස්ලිම් කාන්තාවන් පලඳින ‘නිකාබය’ මෙරට තහනම් කිරීමට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී විරුද්ධ වූ බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසමේදී ඊයේ (5) පවසා තිබුණා .