20 වැනි සංශෝධන කෙටුම්පතට ඉදිරියේදී එක් කරන බවට දැනට අධිකරණයට දැනුම් දී ඇති සංශෝධනවලට අමතරව තවත් සංශෝධන අවශ්‍ය නම් ආණ්ඩුව තුළ සිටින ඒ ඒ පක්ෂවලට තමන්ගේ යෝජනා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කර, කැබිනට් මණ්ඩලයෙහි සාකච්ඡා කර ඒවා ඇතුළත් කරගත හැකි බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
20 වන ව්‍යවස්ථා සංසෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කලද රිෂාඩි බදියුදීන් තම පක්ෂයට එකතු වීම සම්බන්ධයෙන් තමන්ද විරුද්ධ වන බවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේය.
පාර්ලිමේන්තුවේ මීලඟ රැස්වීම් ලබන ඔක්තෝබර් 06 වැනිදා සිට 09 වැනිදා දක්වා පැවැත්වීමට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
කාගේ හෝ මතයක් රැගෙන එය ජාතික මතවාදය යැයි පවසමින් විහිළු කතාකිරීම නුසුදුසු බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.
විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අවශ්‍ය තුනෙන් දෙකේ බහුතරය පවත්වා ගැනීමට ආණ්ඩුවේ පක්ෂ අතර අවසන් සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.
The proposed 20th Amendment will weaken democratic institutions and open the door to dictatorship, United National Party (UNP) Deputy Leader Ruwan Wijewardene warned yesterday, pledging that his party will do its utmost to block the legislation from being approved.
President Gotabaya Rajapaksa said yesterday that the Government has not entered into any political deal with parliamentarian Rishad Bathiudeen.
20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයකට ලක් කළහොත් ජනතාව එය ප‍්‍රතික්ෂේප කරනු ඇතැයි විශ්වාස කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක පවසනවා.
Colombo Chief Magistrate issued an arrest warrant yesterday for the arrest of former Petroleum Minister Arjuna Ranatunga which was later recalled after he appeared before the Magistrate on a motion.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු විග්‍රහ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට විශේෂ ලිපියක් යවා තිබේ. එම අඩුපාඩු විසඳාගත හැකි විකල්ප ද එම ලිපිය මගින් අවධාරණය කර ඇත.
The Samagi Jana Balawegaya (SJB) fears the stage is being prepared to make Namal Rajapaksa the next President.
20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංහෝධනය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තවමත් කිසිවෙක් පත්කර නොමැත. ඊට අදාල පත් කිරීම අර්බුදයට ගොස් තිබෙන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා එම මන්ත්‍රී ධුරයට පත් නොවන්නේ නම් ඒ සඳහා හිමිකම් කීමට හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සූදානම්ව සිටීමයි.
State Minister of National Heritage and rural arts - Vidura Wickremenayake has said that he is against the proposed 20th Amendment to the constitution.
ජාතික නිදහස් පෙරමුණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබෙනවා. ඒ 20 වන සංශෝධනය සම්බන්ධයෙන් කරුණු දක්වමින්.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා ආණ්ඩුවට එක් කර ගැනීමට තරම් මෝඩයෙකු ආණ්ඩුවේ ඇතැයි තමන් නොසිතන බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
The report of the committee appointed to re-organise the UNP is likely to be handed over to Party Leader Ranil Wickremesinghe next week, party sources said yesterday.
Page 346 of 553