Wednesday, April 22, 2026
Follow Us
20 ගැන විපක්ෂය දින 05ක විවාදයක් ඉල්ලයි

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දින 05ක පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට සමගි ජන බලවේගය සූදානම්වනවා.

අද පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් කිරීමටයි එම පක්ෂය තීරණය කර ඇත්තේ.

(neth)