Sunday, August 17, 2025
Follow Us
විස්සට සහය දීමේ තීරණයේ වෙනසක් නැහැ - ශී‍්‍රලනිපය කියයි

20වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්දයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනාවලට යහපත් ප‍්‍රතිචාර ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව සිය පක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම 20වැනි සංශෝධනයට පක්ෂව ඡුන්දය ලබා දෙන බවයි නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

සිය පක්ෂයේ මන්තී‍්‍රවරුන්ට අඩුපාඩුකම් සිදුව ඇතත් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට සූදානම් නොමැති බවද අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී කියා සිිටියා.

(Neth)