Monday, January 12, 2026
Follow Us
බදුර්දීන්  සජිත්ට කෝල් කලාද - මද්දුමබණ්ඩාරගෙන් උත්තර

විපක්ෂ නායකවරයාට විපක්ෂයේ මන්තී‍්‍රවරුන් සමග කතා කිරීමට කිසිදු නීතිමය බධාවක් නොමැති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා. අත්අඩංගුවට ගැනීමට නියම වී සිිිටින හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් විපක්ෂ නායකවරයා සමග සිදු කළ දුරකතන සංවාදයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විමර්ෂන සිදු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

(Neth)