Saturday, August 29, 2026
Follow Us
Political

20වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්දයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනාවලට යහපත් ප‍්‍රතිචාර ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

Political

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දින 05ක පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට සමගි ජන බලවේගය සූදානම්වනවා.

Political

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ලබන සතියේ පාර්ලිමේන්තුවේ විවාද කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලු පක්ෂ නායකයන් ‌හෙට (16 වැනිදා) රැස්වීමට නියමිතය.

Political

Muslim ministers who served in the former 'Yahapalana' government resigned without supporting the no-confidence motion brought against Rishad Bathiudeen after the Easter Sunday attack, not in the hope of protecting him, but to protect the United National Party (UNP) Government, former minister MP Kabir Hashim informed the PCoI probing the Easter Sunday attacks on Thursday.

Political

Non- Governmental Organizations (NGOs) linked to the LTTE assisted the investigations conducted by former CID IP Nishantha Silva, who fled the country last year, former President Maithripala Sirisena informed the PCoI probing Easter Sunday attacks.

Political

20 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසුව රටට නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම මඟින් සියලු ව්‍යවස්ථා ගැටලු විසඳන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව ඇතිවූ මහජන ප්‍රසාදය ආපසු හරවන ප්‍රකාශයක් ටී.එන්.ඒ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විසින් සිදු කොට ඇති බව වාර්තා වේ.

Political

Samagi Jana Balawegaya (SJB) MP Rauff Hakeem yesterday said that CID officials arrived at his residence to record a statement over MP Rishad Bathiudeen.

Political

The Samagi Jana Balawegaya (SJB) yesterday condemned ongoing attempts to arrest former minister Rishad Bathuideen, calling the move politically motivated.

Political

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැල්ලවත්ත ප‍්‍රදේශයේදී සොයා ගැනුණු සුඛෝපභෝගී මෝටර් රථ දෙක හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් විසින් භාවිත කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

Political

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම ලබන 20 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ.

Political

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හකුළා ගෙන රටට හිතකර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිම වත්මන් ආණ්ඩුවේ නුවණට හුරු බව දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතා පවසයි.

Political

තවත් දේශපාලන පක්ෂ 06 ක් අලුතින් ලියාපදිංචි කර තිබෙනවා. ඒ අනුව‍ මෙරට ලියාපදිංචි දේශපාල පක්ෂ සංඛ්‍යාව 76 දක්වා ඉහළ ගොස් තිබේ.

Political

20 වන ආණ්ඩුක්‍රම සංශෝධනය පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය ඔක්තෝබර් මස 21 සහ 22 යන දෙදින තුළ දී පැවැත් වීමට තීරණය කර තිබේ.

Political

Lawyers representing former Minister Rishad Bathiudeen today (15) filed a writ petition at the Court of Appeal seeking an order to prevent his arrest after several Criminal Investigations Department (CID) teams have been directed to secure his arrest.

Political

සමාජය තුළ නැවත කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් ආණ්ඩුව සම්පූර්ණ වගකිව යුතු බව සමගි ජන බලවේගය පවසනවා. අද (14) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ මහ මැතිවරණයේදී මෙන්ම ඉන් පසුවත් ආණ්ඩුව කොරෝනා වසංගතයේ අවදානම නොතක කටයුතු කළ බවයි.

Political

කොරෝනා දෙවැනි රැල්ල මතුවීමට හේතුව ආණ්ඩුවේ දැනුවත් කිරීම් අත්හැරීම සහ මහජනතාව තුළ අධිතක්සේරුවක් ඇතිවීමට හේතුවන ප‍්‍රචාරයන් සිදු කිරීම යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා රජයට චෝදනා කරමින් සඳහන් කළේය.

Political

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමස්තයක් ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අකමැත්තක් නොමැති බවත් තමන්ට එම සංශෝධනය සම්බන්ධයෙන් පුද්ගලික මතයක් හෝ නොමැති බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Political

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව හමුදා බුද්ධි නිලධාරින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යොදා ඇති අත්සනෙහි වෙනස්කම් නිරීක්ෂණයවන බව හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා අද (14) ප්‍රකාශ කළේය.