Saturday, August 29, 2026
Follow Us
Political

Yoshitha Rajapaksa, who last week assumed duties as Prime Minister Mahinda Rajapaksa's Chief of Staff, yesterday said he had resigned from the Navy on Oct. 10 after his resignation was accepted by the Ministry of Defense and he had taken on his new position on the request of the Prime Minister.

Political

It is unfortunate that the authorities have been unable to trace as to how the second wave of COVID-19 had begun, UNP Deputy Leader Ruwan Wijewardene said over the weekend.

Political

MP Patali Champika Ranawaka has formally expressed an apology to the Japanese PM - Yoshihide Suga over the cancellation of the Japan-funded Light Rail Transit (LRT) project.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මෙම මස 27 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කොට ඇත.

Political

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ දෙමළ ජාතික සන්ධානය(TNA) අතර සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවති.

Political

පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ජන්දය දෙන ලෙස ආණ්ඩු පක්ෂයෙන් තමන්ට ආරාධනා ලැබුණු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හෙළිදරව් කර තිබේ.

Political

20 වන සංශෝධනයට විරුද්ධව මත පළ කරන මැතිඇමැතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග වෙනම සාකච්ජාවක් ඉල්ලා ඇති බව දැනගන්නට තිබේ.

Political

MP Rishad Bathiudeen has been arrested by the Criminal Investigation Department (CID) at Dehiwala a short while ago, stated the Police Media Spokesman.

Political

විපක්ෂ නායකවරයාට විපක්ෂයේ මන්තී‍්‍රවරුන් සමග කතා කිරීමට කිසිදු නීතිමය බධාවක් නොමැති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා. අත්අඩංගුවට ගැනීමට නියම වී සිිිටින හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් විපක්ෂ නායකවරයා සමග සිදු කළ දුරකතන සංවාදයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විමර්ෂන සිදු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

Political

Former President Maithripala Sirisena today appeared before the Presidential Commission probing incidents of Political Victimisation.

Political

JVP General Secretary Tylvin Silva yesterday said that Sri Lanka has been caught in geopolitical gymnastics of superpowers due to the policies followed by the Government.

Political

Wanni District MP Rishad Bathiudeen is to be arrested on the orders of the Attorney General, Acting Inspector General of Police (IGP) C D Wickramaratne has informed Speaker Mahinda Yapa Abeywardena.

Political

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විවාදය කල් දැමීමට පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබෙනවා.

Political

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේදාස රාජපක්ෂට ලබා දී තිබූ ආරක්ෂාව අඩු කිරීමට පියවර ගෙන ඇත.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුද්දීන් සහ ඔහුගේ සොයුරු රියාජ් බද්යුද්දීන් හට මේ වන විටත් ආණ්ඩුවේ පූර්ණ රැකවරණය සහ ආරක්ෂාව ලැබී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Political

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයට මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පත් කිරීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී තිබේ.

Political

The Catholic Church has condemned an attempt by a woman to tarnish the image of the Archbishop of Colombo, Cardinal Malcolm Ranjith.

Political

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය විරුද්ධ වන බව එහි සභාපති හිටපු කතා නායක කරු ජයසූරිය මහතා පවසයි.