සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් ඒ සම්බන්ධ වගන්තියක් 20වැනි සංශෝධනයට දානවානම් තමන්ද අත ඔසවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද(22) පාර්ලිමේන්තුවේදී විසිවැනි සංශෝධන විවාදයට එක්වෙමින් කියා සිටියේය.
Whilst reiterating that those holding dual citizenship should not be involved in Sri Lanka’s administration, Minister Vasudeva Nanayakkara yesterday called for an amendment to the 20th Amendment to include a clause to prevent such persons from being appointed to Parliament.
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රිශාඞ් බදියුදීන් නිරෝධයනය සඳහා යොමු කර තිබෙනවා.
Former United National Party (UNP) Parliamentarian Navin Dissanayake says he has decided to contest for the UNP leader post if the current leader steps down.
The Government today tabled changes to the draft 20th Amendment to the Constitution.
රැස්වීම් සීමාකර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව පැවැත්වීමද නීතිරීතිවලට පටහැනි වන බැවින් 20 වැනි සංශෝධනය පිළිබඳ විවාදය කල් දැමීමට පියවර ගන්නැයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කථානායක වෙත ඊයේ (19 දා) ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.
අද පස්වරුව තෙක් විවාදය පැවැත්වෙන අතර රාතී‍්‍ර 07 යි 30 ට ඊට අදාළ ඡුන්ද විමසීම පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි අභියාචනාධිකරණයට ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීම මෙම නොවැම්බර් 6 වැනිදාට කල් තැබිණි.
ද්විත්ව පුරවැසිභාවයට අදාළ වගන්තිය හැර විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟ වී ඇති බව වාර්තා වෙයි.
වර්තමානයේ රටට අවශ්‍ය විදේශ විනිමය ආදායම ගෙන දෙන ආර්ථිකයේ ජීවනාලිය ලෙස කාන්තාව සැලකෙන බැවින් පෞද්ගලික අංශයේ සේවයේ නියුතු කාන්තා පාර්ශ්වයන්ගේ මාර්තෘ ප්‍රතිලාබ පිරිවැය රජය විසින් දැරිය යුතු යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අඟහරුවාදා (20) පාර්ලිමේන්තුවේ දී රජයෙන් ඉල්ලා සිටියේය.
The opposition yesterday requested the Speaker to allow parliamentarian Rishad Bathiudeen, who was arrested recently, to attend parliamentary sittings.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන 20 වැනි සංශෝධනය ලබන ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.
Opposition Leader Sajith Premadasa has been identified as a second-level contact of a COVID-19 infected individual and the government has taken swift action to prevent him from being infected, Health Minister Pavithra Wanniarachchi told Parliament yesterday.
TNA Jaffna District MP M.A Sumanthiran yesterday handed over a Private Member’s Bill to the Secretary General of Parliament to provide for the declaration of a State of Public Health Emergency and for the adoption of special measures in the interests of public health.
The National Movement for Social Justice (NMSJ) and Joint Opposition leaders yesterday signed an electronic petition addressed to President Gotabaya Rajapaksa, Prime Minister Mahinda Rajapaksa, party leaders and members of Parliament, urging them not to proceed with the proposed 20th Amendment to the Constitution.
The Sergeant at Arms of Parliament has written to the Secretary to the Ministry of Health, the Director General of Health Services as well as the prison authorities to ensure that SJB Vanni District MP Rishad Bathiudeen who is in remand custody is brought to Parliament today.
‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් එම වගන්තිය ඉවත් කර ගැනීමට එක්ව ගත හැකි ක්‍රියාමාර්ග මොනවාදැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමඟ පැවති සාකච්ඡාවේදී කතාබස් කළ බවත් ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
Samagi Jana Balawegaya (SJB) General Secretary Ranjith Madduma Bandara, yesterday continued their criticism of the 20th Amendment, questioning whether the controversial Constitutional change will help contain the spread of COVID-19 and the economic crisis the country is facing.
Page 343 of 555