විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අගමැති මහින්ද රාජපක්ෂ සමග එකගතාවයකට පැමිණි බව, එම පක්ෂයේ නියෝජ්‍ය නායක, එච්.එම්.එම්. හාරිස් පවසයි.
විසිවන ව්‍යවස්ථා සංශෝධනයට ආදාලව පාර්ලිමේන්තු ඡන්ද විමසන අවස්ථාවේදී ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව ලැබෙන සංශෝදනයට පක්ෂව තමා ඡන්දය භාවිත කලේ බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් බව රිෂාඩ් බද්යුද්දීන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී එස් එම් එම් මුෂාරෆ් මහතා සඳහන් කරනවා.
සමගි ජන බලවේගයේ සන්ධාන ගත මුස්ලිම් කොංග්‍රසයේ සහ ජාතික සමගි පෙරමුණේ සියලුදෙනා සමගි ජන බලවේගයෙන් නෙරපීමට එහි තරුණ මන්ත්‍රීවරුන් මේ වන විට නායක සජිත් ප්‍රේමදාසට බලපෑම් කරමින් සිටින බව ආරංචි මාර්ග කියයි.
කොවිඩ් 19 වෛරසය නැවත ව්‍යාප්ත වීමත් සමග මේ වනවිට රටපුරා සාමාන්‍ය ජනතාව ලක්ෂ ගණනක් පීඩාවට පත්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සෑම ක්ෂේත්‍රයක්ම, සෑම අංශයක්ම අඩපණ වී ඇති බවද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.
රටක ව්‍යවස්ථාව එක් පුද්ගලයෙකු වෙනුවෙන් වෙනස් කිරීම එම රටට කරන බලවත් නිග්‍රහයක් බව ‘සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය පවසයි.
රිෂාඞ් පාර්ලිමේන්තුවට ගෙන එන්න ඊයේ පැවති පක්‍ෂ නායක රැුස්වීමේදී යෝජනා වී තිබුණා. ඊට සියළු පක්‍ෂ නායකයින් එක`ගතාව පළ කර ඇති බවයි කනින් කොනින් වාර්තා වුණේ.
පසුගිය 22 වැනිදා පැවැති විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසන අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභාවේ නොසිටීම දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්විය.
The main Opposition Samagi Jana Balawegaya (SJB) General Secretary MP Ranjith Madduma Bandara last night vowed disciplinary action against the party’s National List MP Diana Gamage who voted in favour of the 20th Amendment.
Former President Maithripala Sirisena was ordered by the Presidential Commission to Inquiry (PCoI) probing the Easter Sunday attacks to produce his medical reports when he visited Singapore for treatment during the time of the Easter Sunday terror attacks,last Friday (23).
පාර්ලිමේන්තුවේ සම්මත වූ 20වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තැබීමෙන් පසු එය වලංගු නීතියක් බවට පත්වන අතර මෙම සංශෝධනයත් සමඟ ව්‍යවස්ථාමය වෙනස්කම් කිහිපයක් සිදුවෙයි.
Energy Minister Udaya Gammanpila said yesterday he, along with others with dissension on some provisions of the 20th Amendment, heeded President Gotabaya Rajapaksa’s request to support it with the clause on dual citizenship intact.
The United National Party (UNP) is to decide who will fill the single parliamentary seat this week.
රිෂාඞ් බදුර්දීන් සහ රාවුෆ් හකීම් යන මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් ද සිය පක්ෂය තීරණයක් ගත යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
The 20th Amendment to the Constitution is a modern version of the Sirisangabo story, UNP Deputy Leader Ruwan Wijewardene said yesterday.
මිරිහාන පොලීසියේ පොලිස් නිලධාරියෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම නිලධාරියා පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් රාජකාරී කළ අයෙක් වන අතර ඒ අනුව එම නිලධාරියාද පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ Covid 19 පොකුරට අයත් ආසාදිතයෙකු බව කෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රුද්‍රිගෝ මහතා පවසයි.
MP Wijeyadasa Rajapakshe who initially had written a letter to President Gotabaya Rajapaksa expressing his concerns over the proposed 20th Amendment to the Constitution, had eventually decided to vote in favour as four of his concerns had been addressed.
20 වන සංශෝධනයට එරෙහිව ජන්දය භාවිතා කිරීමට මීට ප්‍රථම පැවැති කණ්ඩායම් රැස්වීමේදී ගත් තීන්දුව කඩ කරන මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපා හැරීමට සමගි ජන බලවේගය තීන්දු කොට ඇත.
Page 342 of 555