Saturday, August 29, 2026
Follow Us
Political

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක නැවතත් පක්ෂ නායකත්වය වෙනුවෙන් සටන් කරන්නට සූදානම් බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට දන්වා යවා තිබෙනවා.

Political

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා යන දෙදෙනා විපක්ෂයේ සිටිද්දී එම පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ආණ්ඩුව නියෝජනය කිරිමේ තත්ත්වයක් දැන් උදා වී තිබේ .

Political

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සහ ඊට චීනය දක්වා ඇති ප්‍රතිචාරය අනුව පෙනී යන්නේ ගෝලීය දේශපාලනයට ශ්‍රී ලංකාව කොතරම් වැදගත්ද යන්න බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Political

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය පවුල සමඟින් පොතුවිල් ආරුගම්බේ අතර හෝටලයක දී නිරෝධායනයට ලක් කර තිබේ.

Political

ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම (එම්.සී.සී.) අත්සන් කරන දිනයක් පැමිණිය හොත් එතැන් සිට ආණ්ඩුවේ නොසිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත ඇමැති විමල් වීරවංශ පැවසීය.

Political

පසුගිය වසරේදී ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට සූදානම්ව සිටියදී ඊට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ, දේශප්‍රේමීත්වය පිළිබඳව සිංහ නාද පැවැත්වූ පුද්ගලයන් අද සැඟවී සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

Political

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේ විවාදයේදී නව වගන්ති ඇතුල් කිරීමේදී ජාතික ආණ්ඩු ප්‍රතිපාදනය ඉතා සූක්ෂමව නැවත ඇතුල් කොට ඇති බව නිති අංශ වලින් වාර්තා වේ.

Political

Former Janatha Vimukthi Peramuna (JVP) member and current cabinet Minister Wimal Weerawansa slammed the Janatha Vimuthi Peramuna (JVP) for protesting against the visit of US Secretary of State Michael R. Pompeo.

Political

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර ජනතා විරෝධයක් ඇති වුණේ එය නිසි ලෙස ඉදිරිපත් නොකිරීම නිසා බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර පවසනවා. ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් ඔහු සදහන් කළේ එය ඉදිරිපත් කළ ආකාරය සම්බන්ධයෙන් තමන් ද එකග නොවන බවයි.

Political

සමගි ජන බලවේගයේ සාමාජිකත්වය දරමින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව රජය සමඟ ඡන්දය දුන් මන්ත්‍රීන් අටදෙනාගෙන් හය දෙනෙකුට විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විනය පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමට එම පක්ෂය තීන්දු කර තිබේ.

Political

සමගි ජන බලවේගය නියෝජනය කරන එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු එම පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමෙන් නෙරපා හැරිය බවට දැක්වෙන ලිපියක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයා වෙත ලිපියක් යොමුකර ඇත.

Political

පානදුර නගර සභාවේ සභාපති නන්දන ගුණතිලක ගේ නිල රථයේ රියදුරු කොවිඩ්- 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් බවට සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා.

Political

Tamil Progressive Alliance (TPA) Leader Mano Ganesan yesterday said he withdrew his signature from the petition seeking a presidential pardon for former MP Duminda Silva.

Political

සමගි ජන බලවේගය නියෝජනය කරන එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු එම පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමෙන් නෙරපා හැරිය බවට දැක්වෙන ලිපියක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයා වෙත ලිපියක් යොමුකර ඇත.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් මහතා ලබන 10 වැනිදා දක්වා නැවතත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද මෙම නියෝගය නිකුත් කළේය.

Political

රාජපක්ෂවරුන්ට එරෙහිව සිදු කරනු ලැබූ විමර්ශනවලට අදාළව ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත දැඩි බලපෑම් එල්ල කළ යහපාලන රජයේ දේශපාලන ප්‍රබලයින්ගේ නම් ඇතුළත් රහස්‍ය ලේඛනයක් දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් වී තිබේ.

Political

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට ආවා ගියා මිස කිසිදු ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් නොකළ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි .

Political

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජනාධිපති සමාව මත නිදහස් කරන්නැයි ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අත්සන් එකතු කළ පෙත්සමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද අත්සන් තබා ඇති බව වාර්තා වේ.