සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු පස්දෙනෙක් අද (09) දේශපාලන පළිගැනීම් කොමිසමට කැඳවා තිබේ.
ඒ අනුව හරීන් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර,ජේ.සී.අලවතුවල,මයන්ත දිසානායක සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරු එලෙස කැඳවා ඇත.
කොමිසමට අපහාස වන ලෙස ප්‍රකාශ නිකුත් කර තිබීම ඊට හේතුව වී ඇති බව සඳහන්.
(LNW)