Thursday, April 23, 2026
Follow Us
Political

විසිවන ව්‍යවස්ථා සංශෝධනයට ආදාලව පාර්ලිමේන්තු ඡන්ද විමසන අවස්ථාවේදී ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව ලැබෙන සංශෝදනයට පක්ෂව තමා ඡන්දය භාවිත කලේ බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් බව රිෂාඩ් බද්යුද්දීන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී එස් එම් එම් මුෂාරෆ් මහතා සඳහන් කරනවා.

Political

සමගි ජන බලවේගයේ සන්ධාන ගත මුස්ලිම් කොංග්‍රසයේ සහ ජාතික සමගි පෙරමුණේ සියලුදෙනා සමගි ජන බලවේගයෙන් නෙරපීමට එහි තරුණ මන්ත්‍රීවරුන් මේ වන විට නායක සජිත් ප්‍රේමදාසට බලපෑම් කරමින් සිටින බව ආරංචි මාර්ග කියයි.

Political

සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් ඒ සම්බන්ධ වගන්තියක් 20වැනි සංශෝධනයට දානවානම් තමන්ද අත ඔසවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද(22) පාර්ලිමේන්තුවේදී විසිවැනි සංශෝධන විවාදයට එක්වෙමින් කියා සිටියේය.

Political

රටක ව්‍යවස්ථාව එක් පුද්ගලයෙකු වෙනුවෙන් වෙනස් කිරීම එම රටට කරන බලවත් නිග්‍රහයක් බව ‘සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය පවසයි.

Political

රිෂාඞ් පාර්ලිමේන්තුවට ගෙන එන්න ඊයේ පැවති පක්‍ෂ නායක රැුස්වීමේදී යෝජනා වී තිබුණා. ඊට සියළු පක්‍ෂ නායකයින් එක`ගතාව පළ කර ඇති බවයි කනින් කොනින් වාර්තා වුණේ.

Political

Former United National Party (UNP) Parliamentarian Navin Dissanayake says he has decided to contest for the UNP leader post if the current leader steps down.

Political

පසුගිය 22 වැනිදා පැවැති විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසන අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභාවේ නොසිටීම දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්විය.

Political

The main Opposition Samagi Jana Balawegaya (SJB) General Secretary MP Ranjith Madduma Bandara last night vowed disciplinary action against the party’s National List MP Diana Gamage who voted in favour of the 20th Amendment.

Political

අද පස්වරුව තෙක් විවාදය පැවැත්වෙන අතර රාතී‍්‍ර 07 යි 30 ට ඊට අදාළ ඡුන්ද විමසීම පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

Political

පාර්ලිමේන්තුවේ සම්මත වූ 20වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තැබීමෙන් පසු එය වලංගු නීතියක් බවට පත්වන අතර මෙම සංශෝධනයත් සමඟ ව්‍යවස්ථාමය වෙනස්කම් කිහිපයක් සිදුවෙයි.

Political

Energy Minister Udaya Gammanpila said yesterday he, along with others with dissension on some provisions of the 20th Amendment, heeded President Gotabaya Rajapaksa’s request to support it with the clause on dual citizenship intact.

Political

වර්තමානයේ රටට අවශ්‍ය විදේශ විනිමය ආදායම ගෙන දෙන ආර්ථිකයේ ජීවනාලිය ලෙස කාන්තාව සැලකෙන බැවින් පෞද්ගලික අංශයේ සේවයේ නියුතු කාන්තා පාර්ශ්වයන්ගේ මාර්තෘ ප්‍රතිලාබ පිරිවැය රජය විසින් දැරිය යුතු යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අඟහරුවාදා (20) පාර්ලිමේන්තුවේ දී රජයෙන් ඉල්ලා සිටියේය.

Political

රිෂාඞ් බදුර්දීන් සහ රාවුෆ් හකීම් යන මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් ද සිය පක්ෂය තීරණයක් ගත යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

Political

The 20th Amendment to the Constitution is a modern version of the Sirisangabo story, UNP Deputy Leader Ruwan Wijewardene said yesterday.

Political

Opposition Leader Sajith Premadasa has been identified as a second-level contact of a COVID-19 infected individual and the government has taken swift action to prevent him from being infected, Health Minister Pavithra Wanniarachchi told Parliament yesterday.

Political

MP Wijeyadasa Rajapakshe who initially had written a letter to President Gotabaya Rajapaksa expressing his concerns over the proposed 20th Amendment to the Constitution, had eventually decided to vote in favour as four of his concerns had been addressed.

Political

20 වන සංශෝධනයට එරෙහිව ජන්දය භාවිතා කිරීමට මීට ප්‍රථම පැවැති කණ්ඩායම් රැස්වීමේදී ගත් තීන්දුව කඩ කරන මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපා හැරීමට සමගි ජන බලවේගය තීන්දු කොට ඇත.

Political

The Sergeant at Arms of Parliament has written to the Secretary to the Ministry of Health, the Director General of Health Services as well as the prison authorities to ensure that SJB Vanni District MP Rishad Bathiudeen who is in remand custody is brought to Parliament today.