Monday, January 12, 2026
Follow Us
ගිරිය පුප්පගෙන කෑ ගසනු පමණින් කිසිවෙකු දේශපේමී ද නොවේ ! - ඇමති අලි සබ්‍රිගෙන් හින්ට් එකක්

මතයක් ප්‍රකාශ කළ පමණින් කිසිවකු අන්තවාදියෙකු නොවන බව ද ගිරිය පුප්පාගෙන කෑ ගැසූ පමණින් කිසිවෙකු දේශප්‍රේමියෙකු නොවන බව ද අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි.

කොරෝනා වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටීම නිසා අධිකරණ අමාත්‍යවරයා මේ වනවිට ආණ්ඩුව තුළම සිටින සිංහල ජාතිවාදී පාර්ශ්වයන්ගේ දැඩි ප්‍රහාරයට ලක්ව සිටී.

 

(LNW)