Thursday, July 02, 2026
Follow Us
සෞඛ්‍ය ඇමතිනියට විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂය සැරසෙයි

සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්‍ෂය සූදානම් වන බවට වාර්තා පළ වනවා.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ සිටින සහ වැලිකඩ බන්ධනාගාරය හරහා පාර්ලිමේන්තුවට පැමිණෙන මන්තී‍්‍රවරුන් තිදෙනෙක් පාර්ලිමේන්තුවට නොකැදවීමටද තීරණයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ

(Neth)