The opposition yesterday requested the Speaker to allow parliamentarian Rishad Bathiudeen, who was arrested recently, to attend parliamentary sittings.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන 20 වැනි සංශෝධනය ලබන ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.
Former President Maithripala Sirisena today appeared before the Presidential Commission probing incidents of Political Victimisation.
TNA Jaffna District MP M.A Sumanthiran yesterday handed over a Private Member’s Bill to the Secretary General of Parliament to provide for the declaration of a State of Public Health Emergency and for the adoption of special measures in the interests of public health.
The National Movement for Social Justice (NMSJ) and Joint Opposition leaders yesterday signed an electronic petition addressed to President Gotabaya Rajapaksa, Prime Minister Mahinda Rajapaksa, party leaders and members of Parliament, urging them not to proceed with the proposed 20th Amendment to the Constitution.
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විවාදය කල් දැමීමට පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබෙනවා.
‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් එම වගන්තිය ඉවත් කර ගැනීමට එක්ව ගත හැකි ක්‍රියාමාර්ග මොනවාදැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමඟ පැවති සාකච්ඡාවේදී කතාබස් කළ බවත් ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
Samagi Jana Balawegaya (SJB) General Secretary Ranjith Madduma Bandara, yesterday continued their criticism of the 20th Amendment, questioning whether the controversial Constitutional change will help contain the spread of COVID-19 and the economic crisis the country is facing.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයට මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පත් කිරීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී තිබේ.
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රිශාඞ් බදියුදීන් නිරෝධයනය සඳහා යොමු කර තිබෙනවා.
Yoshitha Rajapaksa, who last week assumed duties as Prime Minister Mahinda Rajapaksa's Chief of Staff, yesterday said he had resigned from the Navy on Oct. 10 after his resignation was accepted by the Ministry of Defense and he had taken on his new position on the request of the Prime Minister.
It is unfortunate that the authorities have been unable to trace as to how the second wave of COVID-19 had begun, UNP Deputy Leader Ruwan Wijewardene said over the weekend.
රැස්වීම් සීමාකර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව පැවැත්වීමද නීතිරීතිවලට පටහැනි වන බැවින් 20 වැනි සංශෝධනය පිළිබඳ විවාදය කල් දැමීමට පියවර ගන්නැයි විපක්‍ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායක වෙත ඊයේ (19 දා) ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මෙම මස 27 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කොට ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ දෙමළ ජාතික සන්ධානය(TNA) අතර සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවති.
ද්විත්ව පුරවැසිභාවයට අදාළ වගන්තිය හැර විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟ වී ඇති බව වාර්තා වෙයි.
20 වන සංශෝධනයට විරුද්ධව මත පළ කරන මැතිඇමැතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග වෙනම සාකච්ජාවක් ඉල්ලා ඇති බව දැනගන්නට තිබේ.
MP Rishad Bathiudeen has been arrested by the Criminal Investigation Department (CID) at Dehiwala a short while ago, stated the Police Media Spokesman.
Page 339 of 551