Thursday, April 23, 2026
Follow Us
අය වැය කතාව අවසන්

2021 සඳහා අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අය වැය කතාව මීට සුලු මොහොතකට පෙර අවසන් විය.

හෙට උදෑසන 9.30 වන තෙක් පාර්ලිමේන්තුව කල් තැබීමට කතා නායක වරයා පියවර ගත්තේය.

(Aruna)