Thursday, April 23, 2026
Follow Us
Political

The inaugural meeting of the Parliamentary Council (PC) established under the 20th Amendment was held yesterday but did not take up the names of the nominees submitted to the Council by President Gotabaya Rajapaksa for consideration.

Political

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කොට ඇති බව නිල නොවන ආරංචිමාර්ග සදහන් කරයි.

Political

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක නැවතත් පක්ෂ නායකත්වය වෙනුවෙන් සටන් කරන්නට සූදානම් බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට දන්වා යවා තිබෙනවා.

Political

Samagi Jana Balawegaya (SJB) parliamentarian Dr. Harsha de Silva yesterday accused the Government of misleading the public on the East Container Terminal (ECT) being developed by the State following media reports that it could be given to India’s Adani Group.

Political

The Samagi Jana Balawegaya (SJB) yesterday accused the Government of having failed to contain the recent COVID-19 wave and was instead blaming the public rather than taking responsibility for its shortcomings, while also calling for the resignation of Health Minister Pavithra Wanniarachchi.

Political

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය පවුල සමඟින් පොතුවිල් ආරුගම්බේ අතර හෝටලයක දී නිරෝධායනයට ලක් කර තිබේ.

Political

කොළඹ මහ නගරසභා මන්ත්‍රීවරයෙකුට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

Political

විසිවැනි සංශෝධනය යටතේ පිහිටුවන ලබන පාර්ලිමේන්තු සභාවේ අගමැතිවරයාගේ නියෝජිතයා ලෙස ඊ. පී. ඞී. පී. නායක, ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පත්කිරීමට නියමිතව ඇතැයි රජයේ ඉහළ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

Political

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේ විවාදයේදී නව වගන්ති ඇතුල් කිරීමේදී ජාතික ආණ්ඩු ප්‍රතිපාදනය ඉතා සූක්ෂමව නැවත ඇතුල් කොට ඇති බව නිති අංශ වලින් වාර්තා වේ.

Political

The United National Party (UNP) yesterday called on all Opposition parties to form a coalition in the face of the 20th Amendment.

Political

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය 37 වසරක රාජ්‍ය සේවයෙන් සමුගැනීම සඳහා මේ වන විට සුදානම් වන බවට වාර්තා වේ.

Political

සමගි ජන බලවේගයේ සාමාජිකත්වය දරමින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව රජය සමඟ ඡන්දය දුන් මන්ත්‍රීන් අටදෙනාගෙන් හය දෙනෙකුට විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විනය පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමට එම පක්ෂය තීන්දු කර තිබේ.

Political

ලංකාව කොරෝනා වෛරසය මර්ධනය වන්නේ නම් තමන් මුහුදට බිලිවීමට පවා සුදානම් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා.

Political

පාර්ලිමේන්තුව අද (03) පැය දෙකකට රැස්වේ. සිමිත මන්ත්‍රිවරැ ප්‍රමානයක් කැදවිමට නියමිතය. පෙරවරැ 10 සිට 12 දක්වා පැය දෙකක කාලකට සිමා වේ.

Political

Tamil Progressive Alliance (TPA) Leader Mano Ganesan yesterday said he withdrew his signature from the petition seeking a presidential pardon for former MP Duminda Silva.

Political

දේශීය නිෂ්පාදනයක් ලෙස ජාතික ධජය නිර්මාණය කිරීමේදී යම් අඩුපාඩුවක් වූයේ නම් එම වගකීම රාජ්‍ය ඇමැතිවරයා ලෙස තමන් භාර ගන්නා බව බතික්, අත්යන්ත්‍ර හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පවසයි.

Political

කොවිඩ් 19 වෛරසය රටතුළ ව්‍යාප්ත වෙමින් තිබියදී පසුගිය දිනවල 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීම වෙනුවෙන් ආණ්ඩු පාර්ශ්වයේ මහජන නියෝජිතයන් කටයුතු කළ ආකාරය ජනතාවට රහසක් නොවන බව සධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. සෞඛ්‍ය බළධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ජනතාව වෛරසයෙන් බේරා ගැනීමට වෙහෙසෙද්දී ජනතා ඡන්දයෙන් බලයට පත් මහජන නියෝජිතයන් බල තන්හාව වෙනුවෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව රටම බලා සිටි බව ජයසූරිය මහතා පවසනවා.

Political

රාජපක්ෂවරුන්ට එරෙහිව සිදු කරනු ලැබූ විමර්ශනවලට අදාළව ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත දැඩි බලපෑම් එල්ල කළ යහපාලන රජයේ දේශපාලන ප්‍රබලයින්ගේ නම් ඇතුළත් රහස්‍ය ලේඛනයක් දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් වී තිබේ.