Saturday, August 29, 2026
Follow Us
Political

හිටපු අමාත්‍ය රවි කරුණානායක සහ අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් යන අයට පෙබරවාරි මස 05 වෙනිදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කරමින් කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කර තිබෙනවා. මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

Political

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා යළි ඇප ඉල්ලිමක් කර තිබේ.

Political

2021 සඳහා අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අය වැය කතාව මීට සුලු මොහොතකට පෙර අවසන් විය.

Political

රටේ වසංගත තත්වයක් පවතිද්දී රජය ෆේල් වීමට ඉඩ නොතැබීම සියලු දෙනාගේ වගකීමක් බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පවසනවා. රජය‍ ෆේල් වනවා දැකීමට තමන් අකමැති බවත්, ඒ නිසා මෙම වසංගත තත්වයෙන් ගොඩ ඒම සඳහා රජයට අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවත් ඇය පෙන්වා දෙනවා.

Political

ආණ්ඩුවක් ලෙස කොවිඞ් අර්බුදයට මුහුණ දෙන ආකාරය පිළිබඳවත් ඉන් බලපෑමට ලක්වන ජනතාවට ලබාදෙන සහන පිළිබඳවත් කිසිදු වැඩපිළිවෙළක් මේ අයවැයෙන් ඉදිරිපත් කර නැති බව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කරයි.

Political

සිංහරාජ වනාන්තරය තුන් ගුණයක් විශාල කිරීම සම්බන්ධව 2019 නොවැම්බර් 11 වන දින අත්සන් තැබූ ගැසට් ලේඛනය පෙරේදා දිනයේ නිකුත් වීමත් සමඟ එම ගැසට් නිවේදනය අත්සන් කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ.

Political

2021 අයවැය මඟින් මුදල් විශුද්ධිකරණය නිල වශයෙන් පිළිගෙන තිබෙන බවත්, විදේශයන්හි සඟවා ඇති අරමුදල් කිසිදු ගැටලුවකින් තොරව දේශීය ආයෝජනයන් සදහා ආරාධනා කිරීම තුළින් එම කාරණය පැහැදිලිවන බවත් ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් කියා සිටියි.

Political

The Budget, which was presented to Parliament yesterday was totally aimed at borrowing, National People's Power (NPP) MP Vijitha Herath said.

Political

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් සමගි ජන බලවේගයේ ඩයනා ගමගේ සහ අරවින්ද කුමාර් යන දෙදෙනාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ආසන ලබා දීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (16 වැනිදා) තීරණය කර ඇත.

Political

මේක කළු සල්ලි සුදු කරන අයවැයක් බවත් පීඩාවට පත් ජනතාවට සහනයක් ලබා දීම වෙනුවට පීඩාව ජනතාව පිටම පටවා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

Political

SJB Parliamentarian Eran Wickremaratne yesterday described the Government’s Budget as containing “nonsensical” revenue measures and proposals that were too inward looking and protectionist to lay the groundwork for sustainable growth.

Political

Samagi Jana Balawegaya (SJB) Parliamentarian Eran Wickramaratne was summoned by the Criminal Investigation Department (CID) yesterday afternoon.

Political

ආණ්ඩුව මේ වනවිට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉලක්ක කොටගෙන දැවැන්ත දඩයමක් දියත්කර ඇති බවත් ආණ්ඩුව පත්වී වසරක් ඇතුළත සිදුවන මේ බරපතළ ප්‍රහාරය හෙළා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා ඊයේ (18 වැනිදා) මේ බව පැවසිය.

Political

The Budget presented by Prime Minister Mahinda Rajapaksa is based on “unrealistic” revenue figures and will not help in overcoming the biggest challenge facing the country at present, the COVID-19 pandemic, charged Samagi Jana Balawegaya (SJB) Parliamentarian Dr. Harsha de Silva yesterday.

Political

හෙට (17) පාර්ලිමේන්තුවට අග්‍රාමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා වන මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අය-වැය සම්බන්ධයෙන් කෙරෙන විභාගයේ දින ගණන පිළිබඳව ආණ්ඩුව හා විපක්ෂය අතර දින ගණනාවක් පුරාවට පැවති අර්බුදය මේ වන විට නිමා වී තිබෙන්නේ විපක්ෂයට වාසිදායක වන අයුරින් බව දැනගන්නට තිබේ.

Political

SJB Colombo District MP Harsha de Silva yesterday kicked off the Second Reading debate on the Appropriation Bill 2021 by saying there is nothing in the Budget presented to the House by Prime Minister Mahinda Rajapaksa to help kick-start the economy or relieve the masses of economic burdens.

Political

Former Army Commander retired General Mahesh Senanayake testifying before the Presidential Commission of Inquiry (PCoI) probing the Easter Sunday attacks said that former minister Rishad Bathuideen

Political

The Court of Appeal today ordered MP Rishad Bathiudeen to reforest the Kallaru sanctuary in Wilpattu National Park on his own expenses ruling that clearing of the sanctuary was illegal.