යහපාලන රජයේ ප්‍රබල චරිතයක් වූ හිටපු අමාත්‍ය චම්පික රණවක ආණ්ඩුව ට එක්වීමට දස අතේ ආයාචනය කරමින් සිටින බව වාර්තා වෙයි. මේ ගැන රජයට පණිවිඩ පිට පණිවිඩ එවා ඇති රණවක මහතා කොන්දේසි විරහිතව සහාය දීමට ඉදිරිපත් වීම ද විශේෂයකි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ට බලය හිමි පළාත් පාලන ආයතන තුනකදී ඊයේ (12) අයවැයෙන් පරාජයට පත්විය. ඒ, අම්පාර නගර සභාව, ජා ඇල ප්‍රාදේශීය සභාව සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන තුනෙහිය.
2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීම සහ කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය අද දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
The Leader of the Opposition Sajith Premadasa has submitted a proposal to the government to appoint Attorney-at-Law Ravi Jayawardena to the post of Naufal Rahuman, who retired as the Secretary to the Leader of the Opposition.
සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්‍ෂය සූදානම් වන බවට වාර්තා පළ වනවා.
මතයක් ප්‍රකාශ කළ පමණින් කිසිවකු අන්තවාදියෙකු නොවන බව ද ගිරිය පුප්පාගෙන කෑ ගැසූ පමණින් කිසිවෙකු දේශප්‍රේමියෙකු නොවන බව ද අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි.
කොරෝනා රෝගීන් හඳුනා ගැනීම, නිරෝධායනය, නියමු පරීක්ෂණ හා සුබසාධන කටයුතු සිදු කරමින් කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා රජය මේ වන විට රුපියල් මිලියන 70,000 වියදම් කර ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (12 දා* සඳහන් කළේය.
Tamil National Alliance (TNA) Jaffna District MP M.A. Sumanthiran yesterday questioned the legality of the Appropriation Bill for 2020 presented to Parliament, alleging that it was a Bill intended to cover up various illegalities that had been purported in this country.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (12) සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.
කොවිඞ් ආසාදනය වී මියයන මුස්ලිම් පුද්ගලයින්ගේ මෘත ශරීර භූමදාන කිරීම ස`දහා අවසර ලබා දීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී අවධානයට යොමු කළේ තමන් බව අධිකරණ අමාත්‍ය අලි සබි‍්‍ර පවසනවා.
Samagi Jana Balawegaya does not practice ‘tale carrying politics’ but will only voice the issues only internally, Leader of Opposition Sajith Premadasa told Parliament yesterday.
ඉදිරියේ දී ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව මගින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා උපරිම වයස් සීමාවක් යෝජනා කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. මේ අනුව වයස අවුරුදු 55 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ උපරිම වයස් සීමාව ලෙස යෝජනා වී තිබේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඉල්ලා අත්සන් තැබීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
SJB MP Harsha De Silva yesterday challenged the Ministry of Finance to get the approval of the Auditor General on shifting 2020 expenses to 2019 saying the money is for unpaid bills from 2019.
කෝවිඩ් වසංගතයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිසුරු භූමිදානයට අවසර අරගෙන දෙන බවට අධිකරණ අමාත්‍ය අලි සබ්රි තමාට පොරොන්දු වූ බව සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් ආර්. අබ්දුල් රාසික් මහතා ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
කොවිඩ්19 වෛරසය ආසාදනය හෙතුවෙන් මිය යන මුස්ලිම්වරුන්ගේ දේහයන් ආදාහනය කළ යුතු යැයි අදහස් පළකිරීම හෙතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මංත්‍රීවරයාට මරණ තර්ජන සිදුකරමින් විදෙස් රටවල අන්තවාදීන්ගෙන් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබෙමින් පවතින බව වාර්තා වේ.
අයවැය විවාදය සදහා දින 12ක් පමණක් ලබා දීමට ආණ්ඩුව කලින් පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කර තිබුණද විපක්ෂයේ දැඩි බලපෑම හේතුවෙන් එම දින ගණන 20 දක්වා ඉහළ නැංවීමට ආණ්ඩුව කටයුතු කර ඇත.
Page 336 of 553