Saturday, January 10, 2026
Follow Us
රිෂාඩ්ට ඇප

රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා මීට සුළු මොහොතකට පෙර ඇප මත නිදහස් කර තිබේ.

ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවය.

(Aruna)