Tuesday, August 19, 2025
Follow Us
ශ්‍රීලනිපය යළි දේශපාලනය කිරීම අරඹයි

ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු ඉකුත් කාල සමය පුරාම නිහඩව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළිත් සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ඊයේ (26) දිනයේදී පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කොළඹදී ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වීමට පියවර ගත්තේය.

ඊට වාසුදේව නානායක්කාර සහ සිසිර ජයකොඩි යන මහත්වරුද එක්ව සිටියහ.


(LAnka Leads)