තෙවැනි වාරය සඳහා පාසල් ආරම්භ කිරීමට කඩිමුඩියේ කටයුතු කළද ඒ සඳහා ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ නිසා පාසල් පද්ධතිය තුළ ගැටලු ගණනාවක් මතුව ඇති බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.
කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාව ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (24 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය. ස්ථාවර නියෝග යටතේ ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙම පිරිස අතුරින් බහුතරයක් දෛනික ආදායම් ලබන අඩු ආදායම්ලාභී පුද්ගලයන් බවය.
නීත්‍යානුකූලව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හිමිවිය යුත්තේ තමන්ට බව හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුවේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් පිහිටුවන ලද ව්‍යවස්ථා සම්පාදක කමිටුව වෙත යෝජනා 23කින් යුත් සංකල්පීය යෝජනා මාලාවක් භාර දීමට පැමිණියත් අදාළ කාර්යාලය වසා ඇති බැවින් එම යෝජනාවලිය අද(26) ජනතා අවධානය පිණිස ජනමාධ්‍ය වෙත මුදා හරින බව ජානිපෙ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පැවසීය.
Former President Maithripala Sirisena presented medical reports pertaining to his treatment at a Singapore Hospital during his stay there between April 16 and 21, 2019 to the Presidential Commission of Inquiry Probing the Easter Sunday attacks yesterday.
කොරෝනා රෝගය ආසාදිත වීමෙන් මෙරටදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු මන්නාරම වැනි අධික රශ්මිය සහිත පළාතක භූමදානය කිරීමට මුස්ලිම් දේශපාලනඥයන් රජයෙන් කරන ඉල්ලීමට දෙමළ ජාතික සන්ධානය එකග නොවන බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ආණ්ඩුවක් පෙරළීමට නම් ආණ්ඩු විරෝධී සියලු පාර්ශ්ව එකතු විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා සමග පැරණි යාළු මිත්‍රකම් අලුත් කරගෙන රට වෙනුවෙන් සුබවාදී ඉදිරි ගමනක් යා හැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසයි.
The Gotabaya Rajapaksa government that came to power promising not to sell state property has approved a Cabinet Paper to sell the Eastern Jetty of the Colombo Port to an Indian Company, which is recorded as the first task undertaken by the President following the 20th Amendment to the Constitution, the Janatha Vimukthi Peramuna (JVP) charged today.
එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගන්නා ලෙස කෙරුණු යෝජනාව පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ප්රතික්ෂේප කර තිබේ.
ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අයවැය කාරක අවස්ථාවේ විවාදයට එක් වෙමින්, සමගි ජන බලවේග පක්ෂය පවත්වාගෙන යන්නේ රිෂාඩ් බදියුදීන්ගේ කළු සල්ලි වලින් බව පවසා සිටියේය.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇප මත නිදහස් කර තිබෙනවා. මඩකළපුව මහාධිකරණය විසින් ඔහු ඇප මත නිදහස් කිරීමට නියෝග කළ අතර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කර තිබෙනවා.
69 ලක්ෂයක ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවූයේ මෙරට අන්තවාදය මුලිනුපුටා දැමීමට පමණක් නොව අන්තවාදය බිහිවන ඝර්භාෂයන්ද මුලිනුපුටා දැමීමට බැවින්, මද්‍රසා පාසල් මෙරට තුල ක්‍රියාත්මක වීම තහනම් කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
යහපාලන රජය සමයේ රිෂාඩ් බදියුදීන් රජයේ මුදල් රුපියල් මිලියන 775ක් භාවිත කරමින් මන්නාරම තාරාපුරම්හි සමුපකාර ගම්මානයක් ඉදිකිරීමේදී සිදුව ඇතැයි පැවැසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබේ.
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරය භාරගන්නා ලෙස කළ යෝජනාව පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ප්රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා.
රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා කැබිනට් මණ්ඩලයට ඇතුළත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තාවේ. ඒ අනුව ඔහුට මහජන ආරක්ෂක අමාත්‍යංශය යනුවෙන් නව කැබිනට් ඇමති තනතුරක් ලබාදීමට නියමිත බව එම වාර්තා වැඩි දුරටත් සදහන් කරයි.
රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා මීට සුළු මොහොතකට පෙර ඇප මත නිදහස් කර තිබේ.
Two Bank of Ceylon (BoC) accounts operated by former Eastern Province Governor M.L.A.M. Hizbullah had received over Rs. 4 billion in terms of foreign funds within a period of three years before the Easter Sunday terror attacks, according to what transpired during deliberations of the Presidential Commission of Inquiry probing Easter Sunday attacks.
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Page 335 of 555