Friday, April 26, 2024
Follow Us
බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස්

බැසිල් රාජපක්ෂ මහතා සහ තවත් තිදෙනෙකු දිවි නැඟුම අරමුදලේ මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා ගොනු කරමින් පවරන ලද නඩුවෙන් හිටපු නිදොස් කොට නිදහස් කර ඇති බව වාර්තාවේ.

අද මෙම නඩුව කොළඹ මහාධිකරණය විසින් කැඳවූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කර ඇති අතර ,2015ට කලින් පැවති රජය සමයේ දී දිවි නැගුම මුදල් අවභාවිතා කළේ යැයි පසු ගිය යහපාලන ආණ්ඩුව විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබුණි.

(Lanka Leads)