ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉවත් කළ සාමාජිකයන් පස් දෙනා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චිට එරෙහිව අධිකරණය හමුවට යාමට තීරණය කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් කළද තවදුරටත් වැලිකඩ මැගසින් බන්ධනාගාරය තුළ රඳවා තබා සිටින බවද මන්ත්‍රීවරයාට මෙසේ තව දුරටත් බන්ධනාගාර සිටීමට සිදුව ඇත්තේ සෞඛ්‍ය මාර්ග උපදේශ අනුව ඇප ලබන රැඳවියන් දෙසතියක කාලයක් නිරෝධායනයට ලක් කළ යුතු නිසා බවද බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
පසුගිය මහමැතිවරණයෙන් පරාජයට පත් වූ ඉකුත් යහපාලන ආණ්ඩුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ මන්ත‍්‍රීවරුන් 05 දෙනෙකු තවමත් මාදිවෙල මන්ත‍්‍රී නිවාස සංකීර්ණයේ නිවෙස්වල රැඳී සිටින බවට තොරතුරු වාර්තා වනවා. මේ හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකුට නිල නිවාස ලබාදීම තවමත් ප‍්‍රමාද වී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
The MP’S presence in Parliament is questionable as he had paid tribute to an LTTE Leader who happened to be a notorious killer
ජනාධිපතිවරණයට පෙර ද්‍රවිඩ සන්ධානය වෙත කැනඩා කොටි ඩයස්පෝරාවෙන් රුපියල් මිලියන 200 ක මුදලක් උන්ඩියල් ක‍්‍රමයට (නීතිවිරෝධී ක‍්‍රමයකි) ලැබී ඇතැයි රජයට හෙළි වී ඇත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ බදාදා (25 වනදා) තෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා අනාවරණය කළේ සහරාන් හෂීම්ට සැඟව සිටීමට කිසියම් ආරක්ෂක අංශයක් සහය ලබාදෙන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවය.
A national action plan to revive the United National Party (UNP) which faced a humiliating defeat at the last Presidential and Parliamentary elections would be declared in January next year, party’s Deputy Leader Ruwan Wijewardene has informed the district based party activists.
The government should take note of the decision made by the British House of Commons to bring in a resolution against Sri Lanka at the UN Human Rights Council sessions in March next year, Chief Opposition Whip Lakshman Kiriella stressed yesterday.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ මාධ්‍යය ඒකකය ශී‍්‍ර ලංකාව අභ්‍යන්තර පරික්‍ෂණ යෝජනාව ඉල්ලා අස්කරගත් හෙයින් ලබන මාර්තුවේ ශී‍්‍ර ලංකාවට විරුද්ධව යෝජනාවක් සකස් කිරීමට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුල යෝජනාවක් සම්මත කරගෙන ඇති බව ලක්ෂමන් කිරිඇල්ල මහතා පාරිමේන්තුවේදී පවසූ බව සඳහන් කරයි.
ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නැවත පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අය වැය කාරක සභා අවස්ථා විවාදයේ දී ප්‍රශ්න කරණු ලැබීය. ඒ සම්බන්ධයෙන් පිළිතුරු දුන් අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පවසා සිටියේ 2015 වසරේ දී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත් අඩංගුවට ගන්නා ලද්දේ පුද්ගල පාපොච්චාරණයක් සාක්ෂි ලෙස පදනම් කරගෙන පමණක් බව යන්නයි.
The Samagi Jana Balawegaya (SJB) yesterday expressed concern about the continued detention of former Director of the Criminal Investigations Department (CID) Shani Abeysekera and called on the Government to give a guarantee of his safety.
මේ වන විට රටේ ප්රජාතන්ත්රවාදය බරපතළ අනතුරකට ලක්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
Justice Minister Ali Sabry is unaware if Singapore has refused to extradite former Central Bank Governor Arjuna Mahendran.
පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඞ් බදියුදීන් නිරෝධායනය සදහා ගල්කිස්ස ප‍්‍රදේශයේ හෝටලයකට යොමු කර තිබෙනවා. ඉකුත් 25 වනදා මන්තී‍්‍රවරයාට ඇප හිමි වුණත් නිරෝධායනයට යොමු කිරීමට වෙනත් ස්ථානයක් නම්කරන තෙක් ඔහු ඊයේ දිනය දක්වා මැගසින් බන්ධනාගාරයේ රඳවා තැබුණා.
During the second reading of the Budget, SJB MP Buddhika Pathirana brought to the notice of the House that artificial toddy was now also being used to manufacture vinegar, posing significant threats to human health in addition to leakage of Government revenue.
මෙරට රාජ්‍ය ආයතන 330ක් පමණ ක්‍රියාත්මක වෙතත් 2020 වසර සඳහා පාර්ලිමේන්තුවට ගිණුම් වාර්තා සපයා ඇත්තේ රාජ්‍ය ආයතන 52ක පමණක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.
ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු ඉකුත් කාල සමය පුරාම නිහඩව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළිත් සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
Sports and Youth Affairs Minister Namal Rajapaksa said that the tax on sanitary pads should be removed and locally produced brands should be promoted.
Page 334 of 555