Saturday, August 29, 2026
Follow Us
පාර්ලිමේන්තු අසුන ගැන රතන හිමි සහ ඥානසාර හිමි අතර විශේෂ සාකච්ඡාව ‍හෙට

අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ කවුරුන්ද යන්න පිළිබඳව අවසන් සාකච්ඡාවක් හෙට(8) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම සාකච්ඡාව සදහා පක්ෂයේ සභාපති සමන් පෙරේරා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මෙන්ම පූජ්‍ය ගලබඩ අත්තේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහබාගිවිමට නියමිතය.

(Lanka Leads)