කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාව ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (24 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය. ස්ථාවර නියෝග යටතේ ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙම පිරිස අතුරින් බහුතරයක් දෛනික ආදායම් ලබන අඩු ආදායම්ලාභී පුද්ගලයන් බවය.
නීත්‍යානුකූලව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හිමිවිය යුත්තේ තමන්ට බව හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුවේය.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (23) නියෝග කර තිබේ.
Former President Maithripala Sirisena presented medical reports pertaining to his treatment at a Singapore Hospital during his stay there between April 16 and 21, 2019 to the Presidential Commission of Inquiry Probing the Easter Sunday attacks yesterday.
කොරෝනා රෝගය ආසාදිත වීමෙන් මෙරටදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු මන්නාරම වැනි අධික රශ්මිය සහිත පළාතක භූමදානය කිරීමට මුස්ලිම් දේශපාලනඥයන් රජයෙන් කරන ඉල්ලීමට දෙමළ ජාතික සන්ධානය එකග නොවන බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රිෂාඞ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා කියපු කරපු දේවල් ඉදිරියේදී තවත් හෙළිවීමට නියමිතව ඇති බවත්, ඒ නිසා අධිකරණය හෑල්ලූවට ලක්කොට ජනතාව මුළා නොකොට විල්පත්තුවේ නැවත වන වගා කිරීමට රුපියල් කෝටි 50 ක මුදල ගෙවන ලෙස ඉල්ලා සිටින බවත් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා ඊයේ (22දා) පැවසීය.
The Gotabaya Rajapaksa government that came to power promising not to sell state property has approved a Cabinet Paper to sell the Eastern Jetty of the Colombo Port to an Indian Company, which is recorded as the first task undertaken by the President following the 20th Amendment to the Constitution, the Janatha Vimukthi Peramuna (JVP) charged today.
එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගන්නා ලෙස කෙරුණු යෝජනාව පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ප්රතික්ෂේප කර තිබේ.
There is an opinion within a section of the UNP that Leader Ranil Wickremesinghe should enter Parliament through the solitary national list slot which the party has received, UNP Deputy Leader Ruwan Wijewardene said yesterday.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇප මත නිදහස් කර තිබෙනවා. මඩකළපුව මහාධිකරණය විසින් ඔහු ඇප මත නිදහස් කිරීමට නියෝග කළ අතර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කර තිබෙනවා.
69 ලක්ෂයක ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවූයේ මෙරට අන්තවාදය මුලිනුපුටා දැමීමට පමණක් නොව අන්තවාදය බිහිවන ඝර්භාෂයන්ද මුලිනුපුටා දැමීමට බැවින්, මද්‍රසා පාසල් මෙරට තුල ක්‍රියාත්මක වීම තහනම් කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හෙට (23) දින නම් කිරීමට සූදානමක් පවතින බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරය භාරගන්නා ලෙස කළ යෝජනාව පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ප්රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා.
රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා කැබිනට් මණ්ඩලයට ඇතුළත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තාවේ. ඒ අනුව ඔහුට මහජන ආරක්ෂක අමාත්‍යංශය යනුවෙන් නව කැබිනට් ඇමති තනතුරක් ලබාදීමට නියමිත බව එම වාර්තා වැඩි දුරටත් සදහන් කරයි.
අධිකරණය මගින් මහවිරු සැමරීම වලක්වා ඇති අවස්ථාවක පුදුම සහගත ලෙස අධිකරණ නියෝගය ලබාදී පැය 24ක් යාමට මත්තෙන් 1954 වසරේ ඉපදුන 1985 වසරේ මියැදුණු කැප්ටන් පාන්ඩිතර් නැමැත්තාගේ නිවසට ගොස් මහා විරු සැමරීම සිදුකර එහි ඡායාරුප තමාගේ facebook පිටුවට එක් කිරීමට දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් විසින් කටයුතු කර ඇති බව බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (22) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
Two Bank of Ceylon (BoC) accounts operated by former Eastern Province Governor M.L.A.M. Hizbullah had received over Rs. 4 billion in terms of foreign funds within a period of three years before the Easter Sunday terror attacks, according to what transpired during deliberations of the Presidential Commission of Inquiry probing Easter Sunday attacks.
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
විල්පත්තු වන සංහාරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නිකුත් කළ තීන්දුව තමන් පිළිනොගන්නා අතර ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකරන බව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (21) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ දෙවන දිනට මැගසින් බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණයෙන් සාක්ෂි දෙමින් පැවසුවේය.
Page 333 of 553