Monday, January 12, 2026
Follow Us
එ.ජා.ප බලය ගන්න නවීන්ගේ සැලසුම එලියට

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක නැවතත් පක්ෂ නායකත්වය වෙනුවෙන් සටන් කරන්නට සූදානම් බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට දන්වා යවා තිබෙනවා.

හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හ නව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන යන අයවලුන් සමග එකවී එක්සත් ජාතික පක්ෂය යළි ගොඩ නගා ජයග්‍රාහී මාවත ගෙන ඒම තමන්ගේ අභිප්‍රාය බවත් හෙතෙම කියනවා.

එක්සත් ජාතික පක්ෂය කිසිසේත් පවුල් පාලනයකට නතු විය යුතු නැති බව කියන හෙතෙම පක්ෂ නායකත්වය ලබා ගැනීමට තමන් සතු සැලසුම ගැන කියන්නේ මෙහෙම කතාවක්

(Aruna)