Monday, January 12, 2026
Follow Us
කොළඹ මහ නගරසභා මන්ත්‍රීවරයෙකු කොවිඩ්19 වෛරසය ආසාදිතයෙක්!

කොළඹ මහ නගරසභා මන්ත්‍රීවරයෙකුට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

මේ වන විට කොළඹ ජාතික උණ රෝහලට ඇතුළත් කර ඇති එම මන්ත්‍රීවරයා උතුරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පැවසේ.

පසුගිය 30 වැනිදා පැවති මහ නගර සභා මාසික රැස්වීමටද මෙම මන්ත්‍රීවරයා සහභාගී වී ඇතැයි කොළඹ මහ නගර සභා ආරංචි මාර්ග පවසයි.

(Lanka Leads)