Tuesday, August 19, 2025
Follow Us
විපක්ෂය කිව්වේ බොරුනේ : පොම්පියෝ ආවා, ගියා – ගිවිසුමක් ගැන කතා කළේ නෑ – අමාත්‍ය ගම්මන්පිල

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට ආවා ගියා මිස කිසිදු ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් නොකළ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි .

ඇමරිකාව කුමන යෝජනාවක් ගෙන ආවත් එය ශ්‍රී ලංකාවට අහිතකර නම් ඊට එකඟ නොවන බව සිය රජයේ ප්‍රතිපත්තිය බව පුන පුනා කියූ බවත් ප්‍රකාශ කරන අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් විපක්ෂය ගොඩ නැගූ මතය දැන් බොරු වී ඇති බවද බවද සඳහන් කරයි.

එනිසා විපක්ෂයට දැන් කට උත්තර නැති වී ඇති බව ද බවද ගම්මන්පිල අමාත්‍යවරයා වැඩිදුරටත් වැඩිදුරටත් පෙන්වා දෙයි.

(Lanka Leads)