Monday, January 12, 2026
Follow Us
විජේදාසගේ ආරක්ෂාව තුනට බස්සයි

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේදාස රාජපක්ෂට ලබා දී තිබූ ආරක්ෂාව අඩු කිරීමට පියවර ගෙන ඇත.

මීට පෙර මන්තී‍්‍රවරයාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 05 දෙනෙකු යොදවා තිබූ අතර ඉන් දෙදෙනෙකු ඉවත් කර ඇති බව දැනගන්නට තිබේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු වුවද විජේදාස රාජපක්ෂ මහතා විසිවන සංශෝධනය දැඩිව විවේචනය කිරීමට පියවර ගෙන තිබිණ.

(LAnka Leads)