Saturday, August 29, 2026
Follow Us
කිසි ලෙසකින් ආන්ඩුවට එක්වන්නේ නෑ - රිෂාඩ් බදියුදීන්

තමන් විසි වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීම සදහා ආණ්ඩුවට එක්වීමේ කිසිදු සූදානමක් නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීයි.

(Neth)