අර්ජුන එජාප ගම්පහ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් වෙයි එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක අර්ජුන රණතුංග මහතා එම තනතුරෙන් ඉවත් වී තිබේ. ඒ මහතා පක්ෂ නායකත්වය වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ තමන් එම තනතුරෙන් ඉල්ලා අස්වන බවයි. (LNW)