විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අවශ්‍ය තුනෙන් දෙකේ බහුතරය පවත්වා ගැනීමට ආණ්ඩුවේ පක්ෂ අතර අවසන් සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින පෙත්සම් විභාගය අවසන් වූ වහාම පනත පාර්ලිමේන්තුවේ විවාද කිරීම හා ඡන්ද විමසන දිනය තීරණය කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.
මේ අතර විසිවැනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුවේ ප‍්‍රභලයෙකු විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනකු එක`ග කරගෙන ඇතැයි ද වාර්තා වෙයි.
(Lanka Leads)