Friday, August 15, 2025
Follow Us
කෝපා සභාපතීත්වය තිස්ස විතාරණට

රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිධූරයට මහාචාර්ය තිස්ස විතාරණ මහතාව තෝරා ගෙන තිබේ.

ලසන්ත අලගියවන්න මහතා විසින් ඔහුගේ නම යෝජනා කර ඇති අතර, උදය ගම්මන්පිල මහතා විසින් ස්ථීර කර ඇත.

කෝපා සාමාජිකයින්ගේ නාම ලේඛනය පහතින් දැක්වේ.

උදය ගම්මන්පිල
දුමින්ද දිසානායක
දයාසිරි ජයසේකර
ලසන්ත අලගිවන්න
වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
ශෙහාන් සේමසිංහ
ප්‍රසන්න රණවීර
තිස්ස අත්තනායක
හරීන් ප්‍රනාන්දු
නිරෝෂන් පෙරේරා
ෆයිසාල් කාසිම්
අශෝක් අබේසිංහ
බුද්ධික පතිරණ
කේ.කාදර් මස්තාන්
සිවඥනම් ශ්‍රීතරන්
වෛද්‍ය උපුල් ගලප්පත්ති
බී.වයි.ජී. රත්නසේකර
වීරසුමන වීරසිංහ
මහාචාර්ය රංජිත් බණ්ඩාර
මොහාමඩ් මුස්ම්මිල්
ආචාර්ය හරිනි අමරසූරිය,

(Lanka Leads)