Friday, August 28, 2026
Follow Us
එජාප ප්‍රබලයෙක් බඩු අස්කරගෙන යයි

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නවින් දිසානායක සිරිකොත පක්ෂ කාර්යාලයේ තමන්ට වෙන් කර තිබූ කාර්යාලයේ බඩුබාහිරාදිය අස්පස් කර ඉන් පිටව ගොස් ඇති බව වාර්තා වනවා.

(Neth)