අයවැය විවාදයේදී ආණ්ඩු පක්‍ෂය මෙන්ම විපක්‍ෂයේද මන්ත්‍රීවරුන් නියමිත මාතෘකාවෙන් පරිබාහිරව දිගින් දිගටම අදහස් පළ කිරීම කණගාටුවට කරුණක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. ඒ, නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින්.
The Agriculture Minister is responsible for the mess created in Sri Lanka’s agriculture sector, said Former President Maithripala Sirisena.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ලාහුගල ප්‍රාදේශීය සභාවේ 2022 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ද පරාජයට පත්ව තිබේ.
Provincial council elections cannot be held till a new election law pertaining to the same is enacted, Leader of the House Dinesh Gunawardene said today.
එළඹෙන දෙසැම්බර් මාසයේදී රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර අදහස් හුවමාරුවක් සිදුවීමට නියමිත බැවින් එහිදී සිදුකිරීමට යන්නේ කුමක්දැයි පාර්ලිමේන්තුවට හෙළිකළ යුතු බව හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරණ සමයේදී නොමිලේ ජනතාවට රසායනික පොහොර දෙන්න පොරොන්දු වූ ආණ්ඩුව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කියා සිටියේ ක්‍රමානුකූලව වසර 10 කින් කාබනික වගාවට ශ්‍රී ලංකාව යොමු කරන බව වුවත් මේ වන විට ඒ සියල්ල උල්ලංඝනය කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමේ ව්‍යවස්ථාපිත කටයුතුවල මූලික කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස සියලුම දිස්ත්‍රික්, නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත දැනුම්දීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ, ඊයේ දිනයේදී එම කොමිෂන් සභාව රැස්වූ අවස්ථාවේදීයි.
Chairman of Kinniya Urban Council who is a relative of SLMC MP Imran Maharoof should be removed from his post as he had illegally given permission to run a ferry across the Kinya lagoon, State Minister Nimal Lansa told Parliament today.
ආණ්ඩුව පිළිබඳව මෙන්ම විපක්ෂය පිළිබඳවද ජනතා විස්වාසය බිඳවැටී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.
MP Mahinda Samarasinghe today resigned from Parliament to accept his new post as the Sri Lanka Ambassador of the USA.
ගම හදා රට හදන මෙහෙවරේ ග්‍රාම නිලධාරින්ට ප්‍රමුඛ වගකීමක් පවරන්නට සමගි ජන බලවේග ආණ්ඩුවක් තුළ කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රසායනික පොහොර තහනම් කිරීමට ආණ්ඩුව ගත් තීරණය හේතුවෙන් බරපතල අර්බුදයකට මැදිව සිටි ගොවි ජනතාව දැක්වූ විරෝධය හේතුවෙන් මහ කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය රසායනික පොහොර ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට ආණ්ඩුවට සිදු වූ බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා.
පොහොර, කෘෂිරසායන ආනයනය සඳහා පනවා තිබුණු තහනම ඉවත් කිරීමට බලපෑවේ කිසිවෙකු විසින් හෝ සිදුකළ උද්ඝෝෂණ නොව ආණ්ඩුව තුළම ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡා සහ සංවාද බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරග නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන් සීමිත ප්‍රමාණයකට අවසර ලබාදීමට තීරණය කර තිබෙනවා. දැඩි කොන්දේසි යටතේ, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගන වෙත පිවිසීමට සෞඛ්‍ය බළධාරීන් අනුමැතිය ලබා දී තිබේ.
විපක්ෂය විසින් ගෙන එන සාධාරණ විවේචන පිළිගෙන වැරදි නිවැරදි කරගැනීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
Page 226 of 552