Saturday, January 03, 2026
Follow Us
අද පාර්ලිමේන්තුව : මහා මාර්ග, ප්‍රවාහන සහ කම්කරු අමාත්‍යංශවල වැය ශිර්ෂ විවාදයට

අයවැය කාරක සභා අවස්ථා විවිදායේ 11 වන දිනය අදයි. මහා මාර්ග, ප්‍රවාහන සහ කම්කරු අමාත්‍යංශවල සහ ඊට අදාළ රාජ්‍ය අමාත්‍යංශවල වැය ශීර්ෂ 09 ක් අද විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී ඊයේ විවාදයට ගැණුනේ ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යංශවල සහ ඊට අදාළ රාජ්‍ය අමාත්‍යංශවල වැය ශීර්ෂයි. එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශණ පිළිබඳව ද සංවාදයට ලක් කෙරුණා.

(Neth)