Thursday, June 18, 2026
Follow Us
Political
 
කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය
 
දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (20) පාර්ලිමේන්තුවේ සංශෝධන රහිතව සම්මත විය.
Political

ඉන්දීය අගමැති ලබන මාසයේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිතර වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත් හේරත් මහතා අද (15) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Political

ජනාධිපති කාර්යාලයේ තිබෙන වාහන ඇතුළුව රජයේ ආයතනවල භාවිතයට නොගත් සියලුම වාහන මාර්තු 31වනදාට පෙර විකිණීමට නියමිතව තිබේ .‍

Political

අලු­තින් සතොස වෙළඳ මධ්‍ය­ස්ථාන 150ක් පිහි­ටු­වී­මට රජය තීර­ණය කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන ඇමැති වසන්ත සම­ර­සිංහ මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (19) පැව­සීය.

Political

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

Political

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2025 වර්ෂයේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී පක්ෂවලින් අයදුම්පත් කැඳවූ බව දැනුම්දෙමින් අද (27) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහත සඳහන් වේ.

2025 01 page 001

Political

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා 7 ක් ස්ථාපිත කිරීමට අදාළව ගෙනෙන ලද යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමතිය හිමිවිය.

Political

තමන් මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් වීමට නියමිත බව හිටපු කථානායක චමල් රාජපක්ෂ පවසා තිබේ.

Political

ආණ්ඩුව තවදුරටත් ජනතාවට බරක් නොවිය යුතුයි.

තනතුරු වරප්‍රසාද සමග තමන් බලවත් කියලා දැනෙන එක අතිශය භයානකයි

Political

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් අද (16) සිදු කළේය.

Political

ඊළඟ දශකය තුළ මේ රටේ ශිෂ්ඨ සම්පන්න මානුෂීය රටක් ලෙස පරිවර්තනය කිරීමේ නායකත්වය කාන්තාවන් විසින් ලබා ගන්නා බවට තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Political

2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය අද (27) ආරම්භ වීමට නියමිතයි.

Political

ලබන අප්‍රේල් 8, 9 සහ 10 දිනයන්හි පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර තිබේ.

Political

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේ අද (07) අමාත්‍යාංශ දෙකක වැය ශිර්ෂ විවාදයට ගනු ලැබේ.

Political

ශ්‍රී ලාංකික දිනය කියන එක නම් කර එයට මිලියන 300ක් වෙන් කරලා තිබෙන බවත්  ඔබ ජාතික වශයෙන් සමරන බොහෝ දින යම්කිසි කණ්ඩායමකට පමණක් සීමා වන නිසා පළවෙනි වතාවට සියලු දෙනාටම කාවවත් අතහරින් නැතුව පුරවැසියන් හැටියට සහභාගී වෙන්න පුළුවන් "Sri Lankan Day"  කියලා එකක් මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන බවත් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය පැවසුවාය.

Political
“ශ්රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය උදෙසා කාන්තාවන් ප්රධාන භූමිකාවක් ඉටු කරනවා. නමුත්, ඔවුන්ගේ අතිමහත් දායකත්වය හමුවේ වුව ද, ව්යුහාත්මක වශයෙන් පවතින බාධක නිසා ආර්ථිකය තුළ ඔවුන්ගේ පූර්ණ සහභාගීත්වය සීමා කරලා තිබෙනවා. ව්යාපාරික නායකයින්, ව්යවසායකයින් සහ අපනයනකරුවන් ලෙස කාන්තාවන්ට ඉදිරියට යා හැකි ආර්ථිකයක් නිර්මාණය කරමින් මෙම බාධක බිඳ දැමීමට අපගේ රජය කැපවී සිටින බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
Political

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

Political

ගුරුවරුන්ගේ වැටුප් ඉහළ ම ශ්‍රේණි 10 අතරට ගේන බව පොරොන්දු වුණත් එය ඉටු නොවී ඇති බව ඇතැම් මන්ත්‍රීවරු චෝදනා කරන නමුත් එය එසේ නොවෙයි. විදුහල්පතිවරුන්ගේ වැටුප රු. 30,105කින් සහ ගුරුවරුන්ගේ වැටුප රුපියල් 25,360කින් වැඩි තිබේ ඒ අනුව එම වැටුප් ශ්‍රේණි අතර 07වන ස්ථානය විදුහල්පතිවරුන්ටත් 08වන ස්ථානය ගුරුවරුන්ටත් ලබා දී ඇතැයි යි අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද(25) පාර්ලිමේන්තුවේදි පැවසීය.