Thursday, August 06, 2026
Follow Us
පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ජුනි 17වනදා සිට 20වනදා දක්වා රැස්වීමට තීරණය වී තිබේ.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය 5වනදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ය.