Sunday, April 20, 2025
Follow Us
Political

ඉදිරි ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායනුකූල දේශපාලන මතවාදයන්ට අනුව කටයුතු කළහොත් රටේ යළිත් සිවිල් යුද්ධයක් ඇති වීමේ අවදානමක් ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

Political

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන අතර ඒ වෙනුවෙන් මේ වන විට ඇප මුදල් ද තැන්පත් කර අවසන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල නගර සභා ක්‍රීඩාංගණයේ දී අද (27) පැවති “එක්ව ජය ගමු - අපි ගාල්ල” ජන හමුව අමතමින් ප්‍රථම වරට ජනතාව හමුවේ ප්‍රකාශ කළේය.

Political

ජනාධිපතිවරණය කල් දැමීමට කිසිසේත් හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.

Political

ඉදිරි ජනාධිපතිවරණයේදී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී  පොහොට්ටුව ලකුණ යටතේ  වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද (29)  තීරණය කළේය.

Political

ජනාධිපතිපතිවරණය  පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් අද ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු සිව් දෙනකු ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

Political

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කිරීමෙන් ලැබුණු අපට ලැබුණු දායාදය පක්ෂය දෙකට කැඩීම බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.

Political

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Political

2024 ජනාධිපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Political

ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස තමාද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා  අද (25) ප්‍රකාශ කළේය.

Political

විජයදාස රාජපක්ෂ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Political

කිසිවකුගේ බලපෑමට මැතිවරණ කොමිෂන් සභාව හිස නොනමන බවත්, කිසිඳු බලපෑමකින් තොරව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ දිනය ප්‍රකාශයට පත් කර තිබෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.

Political

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි.‍

Political

සමගි ජන බලවේග රජයක් යටතේ තේ නිෂ්පාදනය දියුණු කරන නව තේ නිෂ්පාදන ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පවසනවා.

Political

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශය පහතින් දැක් වේ.

Political

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධි විධාන අනූව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය හා ස්ථානය සහ ජන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය 2024 ජූලි මස 26 වන දින ප්‍රකාශයට පත් කිරීමට අද දින රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කොට කර තිබේ.

Political

සැමට සමාන නීතියක් ජාතික ජන බලවේග රජයක් යටතේ නිර්මාණ කරන බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා.

Political

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21වැනිදා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

Political

දේශීය කෘෂිකර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව ආරම්භ කර තිබෙන සැලසුම් සහගත කෘෂි නවීකරණ වැඩ පිළිවෙල හමුවේ ගොවි ජනතාව තවදුරටත් දේශපාලන අතකොලු බවට පත්කර ගැනීමට නොහැකි වී ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.