ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සියලු දෙනාට අවස්ථාවක් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසූවාය.
මැතිවරණ කොමිෂන් සභාව විසින් 2025 වර්ෂයේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී පක්ෂවලින් අයදුම්පත් කැඳවූ බව දැනුම්දෙමින් අද (27) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහත සඳහන් වේ.

ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සියලු දෙනාට අවස්ථාවක් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසූවාය.
ආණ්ඩුව තවදුරටත් ජනතාවට බරක් නොවිය යුතුයි.
තනතුරු වරප්‍රසාද සමග තමන් බලවත් කියලා දැනෙන එක අතිශය භයානකයි
ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා සංචාරක අංශය පිළිබඳ මේ වගේ යෝජනා ඉදිරිපත් කර තිබේ.
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සියළු මන්ත්‍රීවරුන් එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ඉදිරියේදී පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 50%ක් විය යුතු බවත්, යාපනය ප්‍රදේශයෙන් කාන්තාවක් පාර්ලිමේන්තු යවන්න සූදානම් වන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පසුගිය 2022 වසරේ පැවති අරගල සමයේදී දේපළ හානි සිදු වූ බව පවසමින් රජයෙන් වන්දි ලබාගත් දේශපාලඥයින් පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදු කළේය.
ශ්‍රී ලාංකික දිනය කියන එක නම් කර එයට මිලියන 300ක් වෙන් කරලා තිබෙන බවත් ඔබ ජාතික වශයෙන් සමරන බොහෝ දින යම්කිසි කණ්ඩායමකට පමණක් සීමා වන නිසා පළවෙනි වතාවට සියලු දෙනාටම කාවවත් අතහරින් නැතුව පුරවැසියන් හැටියට සහභාගී වෙන්න පුළුවන් "Sri Lankan Day" කියලා එකක් මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන බවත් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය පැවසුවාය.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ දිනවල පැවැත්වෙන සාකච්ඡා කමිටුවෙන් තමන් ඉවත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
පොල් වගාව දියුණු කිරීමට මෙතෙක් කිසිදු රජයකට නිසි ප්‍රතිපත්තියක් නොතිබීම හේතුවෙන් පොල් හිඟය නිර්මාණය වී ඇතිබව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
ගුරුවරුන්ගේ වැටුප් ඉහළ ම ශ්‍රේණි 10 අතරට ගේන බව පොරොන්දු වුණත් එය ඉටු නොවී ඇති බව ඇතැම් මන්ත්‍රීවරු චෝදනා කරන නමුත් එය එසේ නොවෙයි. විදුහල්පතිවරුන්ගේ වැටුප රු. 30,105කින් සහ ගුරුවරුන්ගේ වැටුප රුපියල් 25,360කින් වැඩි තිබේ ඒ අනුව එම වැටුප් ශ්‍රේණි අතර 07වන ස්ථානය විදුහල්පතිවරුන්ටත් 08වන ස්ථානය ගුරුවරුන්ටත් ලබා දී ඇතැයි යි අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද(25) පාර්ලිමේන්තුවේදි පැවසීය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මහ නගර සභා කිහිපයක් සඳහා "අලියා" ලකුණ යටතේ තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
ඉතිහාසයේ වැඩිම මන්ත්‍රීවරියන් පිරිසක් පාර්ලිමේන්තු යැවූ පක්ෂයක සාමාජිකාවන් ලෙස ඉදිරියේදී මෙම ජයග්‍රහණයේ කොටස්කරුවන් පමණක් නොව නායිකාවන් ලෙස ඉදිරියට එන ලෙස, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලද “පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (14) පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදී
පාර්ලිමේන්තුව පෙබරවාරි 5 වැනි බදාදා සිට 7වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
Page 16 of 555