Saturday, March 14, 2026
Follow Us
කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම අද

 පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය හිමිනොවූ කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම අද (16 වැනිදා) පැවැත්වේ.

 ඒ අනුව නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරාපත්කර ගැනීමට නියමිතව ඇති අතර, ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වේ.