Thursday, February 05, 2026
Follow Us
International Affairs

Russia’s flag carrier Aeroflot Airlines has recommenced its flight operations to Colombo from Moscow, initially with two services per week.

International Affairs

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ගිආනි ඉන්ෆැන්ටිනෝ (Gianni Infantino) මහතා (19) පෙරවරුවේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය
මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවිය.

International Affairs

යුරෝපය තුළ යලිත් කොවිඩ් රැල්ලක අවදානමක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ හමුවේ රටවල් කිහිපයක්ම නව සීමා පැනවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. එළඹෙන නත්තල් උත්සවයට පෙර යුරෝපය තුල නව කොවිඩ් රැල්ලක් ඇතිවීම වලක්වා ගැනීම යුරෝපා රටවල අරමුණයි.

International Affairs

තම රට සහ චීනය අතර වන සබදතා දිනෙන් දිනම අයහපත් තත්වයකට හැරෙමින් ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් පවසනවා.

International Affairs

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව පරදා ජයග්‍රහණය අත්පත් කරගැනීමට සීෂෙල්ස් රාජ්‍යයේ කණ්ඩායම සමත් වුණා.

International Affairs

පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි සීමා පැනවීමට ජර්මනිය තීරණය කර තිබෙනවා. ඒ, එරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සීග්‍රයෙන් වැඩිවීම සැලකිල්ලට ගනිමින්. ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට ප්‍රධාන ස්ථානවලට ඇතුළුවීම වළක්වනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

International Affairs

ඕස්ට්‍රේලියාවට ජාත්‍යන්තර සිසුන් පැමිණීම අද සිට ඇරඹෙයි

International Affairs

ඔස්ට්‍රියාව ලබන සදුදා සිට දින 10ක කාලයක් සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කිරීමට එරට රජය තීරණය කර ඇත.

International Affairs

ඩෙන්මාර්කයේ ශ්‍රී ලංකා තානාපති දර්ශන එම්. පෙරේරා මැතිතුමා ඩෙන්මාර්කයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස අක්ත ගන්වමින් ඩෙන්මාර්ක රාජධානියේ දෙවන මාග්‍රත් රැජින විසින් 2021 නොවැම්බර් 05 වැනි සිකුරාදා දින තානාපතිවරයාගේ අක්තපත්‍ර ලිපි භාර ගන්නා ලදි.

International Affairs

ලෝක සෞඛ්‍ය සංවිධානය කණගාටුවෙන්

International Affairs

රත්‍රන් අවුන්සයක මිල සියයට 2කින් ඉහළට

International Affairs

ශ්‍රී ලංකා රජය සමඟ එකඟතාවයෙන් යුතුව ජපාන රජය විසින්, හිටපු තානාපති අකිරා සුගියාමා මැතිතුමාගේ අනුප්‍රාප්තිකයා වන හිඩියාකි මිසුකොෂි මැතිතුමා ශ්‍රී ලංකාව සඳහා වන අතිවිශේෂ හා පූර්ණ බලැති ජපාන තානාපතිවරයා ලෙස පත් කොට ඇත. එතුමා 2021 නොවැම්බර් 16 වැනි දින පෙ.ව. 10.30 ට කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

International Affairs

Inconsistent reporting poses additional risk for poorest countries

International Affairs

Former Army Commander General Mahesh Senanayake has been inducted into the United States Army Command and General Staff College International Hall of Fame.

International Affairs

ශ්‍රී ලංකා රජය සමඟ එකඟතාවයෙන් යුතුව තායිලන්ත රාජධානියේ රජය විසින්, හිටපු තානාපති චූලමනී චාර්ට්සුවන් මැතිනියගේ අනුප්‍රාප්තිකයා වන පොජ් හාර්න්පෝල් මැතිතුමා, ශ්‍රී ලංකාව සඳහා වන තායිලන්ත රාජධානියේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් පත් කොට ඇත. එතුමා 2021 නොවැම්බර් 16 වැනි දින පෙ.ව. 10.30 ට කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

International Affairs

Foreign Secretary Admiral Prof. Jayanath Colombage this week said Sri Lanka’s global ranking on Sustainable Development Goals (SDGs) had improved despite the COVID pandemic.

International Affairs

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය හමු විය.

International Affairs

එක්සත් ජනපදයේ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් මැතිනිය විදේශ ලේකම්වරයා සමඟ ද්විපාර්ශ්වික සබදතා පිළිබඳව සමාලෝචනය කරයි